IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ලෝක ගේම් කාරයෙක් බස්නාහිරින් අල්ලයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

අත් බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වසර එකහමාරක් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව පැමිණ අයෙකු සති තුනක් ඇතුළත ත්‍රී රෝද රථ පහක්, ‍රන්මාල හා ජංගම දුරකථන කොල්ලකෑමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

මෙම පුද්ගලයා සමඟ තවත් අයෙක් ද  අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ඔබේසේකරපුර පදිංචි "ගිහාන් බඩා " (27) සහ රාජගිරියේ පදිංචි "සාදු"  (30) නමින් හඳුන්වන දෙදෙනෙකු බව පොලිසිය කියයි.

"ගිහාන් බඩා " මීට වසර එක හමාරකට පෙර මහජන පීඩාවන් ඇතිවන පරිද්දෙන් අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වසර එකහමාරක් බන්ධනාගාරගතව සිට මීට සති තුනකට පෙර ඇප මත නිදහස්ව පැමිණි පුද්ගලයෙකි.

ඔහු සමග  ඇතුල්කෝට්ටේ  "ප්ලේන්ටියා" නමැත්තකු ද නිදහස්ව පැමිණ ඇති අතර ඔහු හා එක්ව පෑලියගොඩ ප්‍රදේශයේ සිට ත්‍රී රෝද රථයකින්  කැලණිය ප්‍රදේශයට පැමිණ එහි රියැදුරුගේ ගෙලට තියුණු ආයුධයක් තබා බියගන්වා ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථන දෙකක් , රුපියල්  6,500 සමග මුදල් පසුම්බියක් සමග ත්‍රීරෝද රථය සමග කොල්ලකා පලා ගොස් තිබුණි.

 

 



අදහස් (2)

ලෝක ගේම් කාරයෙක් බස්නාහිරින් අල්ලයි

achini Friday, 23 August 2024 03:04 PM

ප්‍රසන්න රණතුංගද?

:       2       8

samiduSaturday, 24 August 2024 02:35 PM

ඒක බොරු... දැන් ප්‍රසන්න, රනිල් ගාව නිසා පව්... ඔක්කොම ඉවරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උසස්පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් ගෙනයයි
2024 නොවැම්බර් මස 29 1 0

ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ විහාග මධ්‍යස්ථායන් වෙත යොමුකර තිබු අපොස උසස්පෙළ විභාගය‌ට අයත් ප්‍රශ්න පත්‍ර නැවත රැගෙන ඒම ‌ සිදුකරය


අගමැතිනිය එමීර් රාජ්‍ය තානාපතිවරයා හමුවෙයි
2024 නොවැම්බර් මස 29 141 0

අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසීර් අල් අමිරි මහතා අතර හමවක් අග්‍රාමාත්‍ය කාර


උගන්ඩාවේ නායයෑමකින් 17ක් මරුට 100ක් අතුරුදන්
2024 නොවැම්බර් මස 29 171 1

අධික වර්ෂාපතනයත් සමග නැගෙනහිර උගන්ඩාවේ ඇතිවූ නායයෑමකින් 17 දෙනකු මියගොස් තවත් 100 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


බිරිය මරා සැඟවී වස බීලා
2024 නොවැම්බර් මස 29 493 0

පවුල් ආරවුලක් හේතුවෙන් කතරගම ගොයාගල ප්‍රදේශයේ නිවසක් තුලදී ඊයේ (28) උදෑසන පොරවකින් පහරදී බිරිය ඝාතනය කලේයැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් සැඟව සිටි


පුංචි ඡන්දෙට පොහොට්ටුව වැඩ අරඹයි
2024 නොවැම්බර් මස 29 522 1

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයෝ පිරිසක් හමු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරම


තද වැසි හෙටත්
2024 නොවැම්බර් මස 29 604 0

උතුර, උතුරු මැද පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 585 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2202 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site