ලන්ඩනයේ ග්‍රිනිච්හි එල්ට්හෑම් නගරයේ ක්‍රවුන් වුඩ් පාසලේ හිරුණි ගුණසේකර (12) ශිෂ්‍යාවට ලන්ඩන් ඔලිම්පික් උළෙලේ විශේෂ තැනක් හිමිවිය. බහමාස් රාජ්‍යයෙන් ආ ක්‍රිඩා කණ්ඩායම කැඳවා ගෙන යෑමේ අවස්ථාව ඇයට ලැබුණේ ඇගේ ගුරුවරිය ඇය ඒ සඳහා නම් කළ නිසාය. ඊට හේතු වූයේ හිරුණි ගණිතයට දැක්වූ දස්කමත් පන්තියේ ගණිතය දුරුවල ළමයිනට ගණිතය කියා දීමත් නිසාය. හිරුණිගේ පියා කපිල ගුණසේකරයි. මව පද්මිනීය. හිරුණිකා නැගෙනහිර ලන්ඩනයේ ලුම්බිනි පන්සලේ බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් පාසල් ශිෂ්‍යාවකි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරුණි දුව ගැන ඉතාමත්ම සතුටුයි. (නි)
විශිෂ්ඨයි. අනේ ලංකාවට නම් එන්න එපා. (නි)
අපිට ඔබ ගැන ආඩම්බරයි! සුභ අනාගතයක් හිරුණි දුවට! (නි)
දුවේ, ලංකාවට නම් එන්න එපා. දැන් මෙහේ ප්‍රාදේශීය සභා අන්තිමයි. (නි)
මම මේ මල් වගේ දැරියන්ට හරිම ආදරෙයි. (නි)
බොහොම සතුටුයි. ජය වේවා! (නි)
ඉතා හොදයි. ඉදිරියටම යන්න. (නි)
හරිම සතුටුයි නංගීයා.............
දුවට සුභ අනාගතයක්! (නි)
සුභ අනාගතයක් හිරුණි දුවට..!! (නි)
හිරුණි දුවේ, ඔබට ජයම වේවා! (නි)
මේ වගේ සුවද හමන අපේ මල් කැකුළු දෙස බලලා සතුටු වෙන්න. (නි)
සුභ පැතුම් හිරුණි. (නි)
හැබැයි වැඩිය වටින්නේ ලංකා කණ්ඩායම ඉදිරියෙන්ම ගියානම් තමයි. (නි)
චාමික තෙලිජ්ජවිල 2012-07-31 21:02:20 "මම මේක සජීවීව බැලුවනෙ ටී.වී. එකේ. හැබැයි මෙහෙම ළමයෙක් පෙළපාලියෙ දැක්කෙ නැහැනෙ..??" අනිවාර්යෙන් හරි........තෙලිජ්ජ ටිකක් බීලා මද පවනෙ, පා වේ වලා අතරෙ ඕක බලන්න ඈත්තේ.... (නි)
දුවේ අපි ඔබ ගැන ඉතාම ආඩම්බර වෙමු....! (නි)
නංගාට මං සුබ පතනවා! සුබ අනාගතයක්! (නි)
ඇයි කවුරුවත් එයාගේ ගුරුවරුන්ව අගයන්නේ නැත්තේ? (නි)
රත්තරන් දුවේ, බලාගෙන හොදේ. දැන් ලන්ඩන් ඇවිත් ඉන්නවා ලංකාවේ කට්ටියත් ඔලිම්පික් බලන්න. දියණිය, ඔබට තෙරුවන් සරණයි! (නි)
පුංචි අපේ මුතු ඇටයට ඔයා රන් මැණිකක්. බුදු සරණයි! (නි)
අපේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයට ඔයා නිල් මැණිකක්. (නි)
ඉතාම හොදයි කරගෙන යන්න..!!(නු)
හිරුණි දුවට ඉතසිතින් සුභ පතනවා....! ඔයාගේ ගුරුතුමීටත් ගොඩාක් ස්තුති පුදනවා ... හොඳ වෙලාවට ඔය පැත්තේ ස්ටාලින්ග් ජෝශප් ල නැත්තේ... (ස)
නියමයි. නියම ප්‍රතිචාර. (නි)
නියමයි නේ නංගි !ඔහොම යං !මගෙන් සුබපැතුම් !.. (දී)
මට නම් හරිම සතුටුයි
තැබූ පියවර ඉදිරියටම ගෙන යන්න.ඹබට දීප්තිමත් අනාගතයක් චූටි නංගියා...!!(නු)
තැබූ පියවර ඉදිරියටම ගෙන යන්න.ඔබට දීප්තිමත් අනාගතයක්.(නු)
සුභ අනාගතයක් චූටි නංගිට..!!(නු)
දැක්කෙ නැහැ කිව්ව කෙනා හොද සිහියෙන් නෙවිද දන්නෙ නැහැ බැලුවෙ..ඒ පැත්තෙ තෙලිජ්ජ තිනවා හරියට. නැත්නමි අපි කවුරුත් දැක්ක දෙය එයාට නොපෙනෙන්න.කොහොමද?(නු)
දුව ඔයාට සුභ අනාගතයක්...!!(නු)
ඔයා ගැන දුවේ මට ආඩම්බරයි.. මම ආසම කරන ක්‍රීඩකයෝ ඉන්න රටක් තමයි බහමාස්..!!(නු)
ඉතාම සතුටුයි..!!(නු)
සුභ අනාගතයක් හිරුණි දුවට..!!(නු)
දුවේ අපි ඔබ ගැන ඉතාම ආඩම්බර වෙමු....!!(නු)
පුංචි අපේ ගනංකාරිට සුභ අනාගතයක්...!!(නු)
පුංචි දුවේ ශ්‍රී ලංකාවෙ අපිට ඔබ ලොකු ආඩම්බරයක්..!!(නු)
අපිට ඔබ ගැන ආඩම්බරයි...!!(නු)
අපිට ඔබ ගැන ආඩම්බරයි.. සුභ අනාගතයක් හිරුණි දුවට...!!(නු)
ආදර නංගියෝ ඔයාට සුභ අනාගතයක් පතනවා...!!(නු)
දුව ඔබ වාසනාවන්...!!(නු)
මම මේක සජීවීව බැලුවනෙ ටී.වී. එකේ. හැබැයි මෙහෙම ළමයෙක් පෙළපාලියෙ දැක්කෙ නැහැනෙ..??(නු)
අනේ දුවේ, ලංකාවට නම් එන්න එපා.ඔයාලව අගය කරන්න මෙහේ කවුරුවත් නැහැ. අපිට හරිම සතුටුයි ඔබ ගැන. (නි)
මොනවාද චාමික මහත්තයෝ මල්වගේ ළමයින්ට ඉරිසියා කරන්නෙ.? ඔයා දැක්කෙ නැත්නම් නැවත විකාශයක් බලන්න.. හිරුණි දුවට ආශිර්වාද කරන්න..(නු)
අපිට හරිම සන්තෝෂයි හිරුණි දුවේ...!!(නු)
හොද ළමයින්ට හොද තැනක් ලැබෙනවා...!!(නු)
චාමික, බහමස් කෙල්ලන්ට වැඩිය අපේ රටේ හිරුණිකා කොච්චර ලස්සනද? එයා සිරියාවයි.හැඩකාරයි.කටකාරයි.ගණන්කාරයි. ඔටුන්නක් පැළදුවා නම් හරියට ඔලිම්පික් රූ රැජිණ වගෙයි. මෙම දැරියට අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)
සුභ පැතුම් (දී)
චාමික මහත්තයා බලලා තියෙන්නේ 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලයි (දී)
ජාති බේධයක් නැතිව සුභ පතනවා (දී)
අහන්නත් ගොඩක් සතුටුයි.. කොහෙ හිටියත් ඔබට ජය....!!(නු)
හිරැණි දුවේ ඔයාගේ දස්කම් මෙයිට වඩා අනාගතයේදි පෙන්වන්න. සුභපැතුම්....!!(නු)
සුභ පැතුම්..!!(නු)
ඔහෙ අවුරුදු 12ළමසින්ට ඔය විදියට සැළකුවාට අපේ රටේ නම් ඔහොම නෙමෙයි දේශපාලනඥයන් සළකන්නෙ...!!(නු)
ජය ශ්‍රී.. ඔහොම යං ශ්‍රී ලංකා...!! (නු)
ඉතාම හොදයි.. සුභපැතුම්....!!(නු)
හරිම සතුටුයි දුවේ..! ඔය පාසලේ වැඩි දෙනෙක් බ්‍රිතාන්‍යයේ කලක් ජීවත්වුණු අය වෙන්න ඇති.. ඒත් මේ දුවට තමන්ගෙ දක්ෂකම් අගය කළ ලංකාවෙ මේ වගේ අවස්ථාවක් ගණිතයෙන් දක්ෂ කෙනෙකුට ලැබෙයිද? ඔයාට ගණිත ඔලිම්පික් එකටත් යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා....!! (නු)
අපට ඔබ ගැන ආඩම්බරයි දුවේ. (නි)