කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලාංකික සේවකයෙක් සිය පිලිපීන පෙම්වතියට පහර දුන්නේය.
ඉරාන ජාතිකයකු සමග සබඳතාවක් ඇති කර ගැනීම ඊට හේතුව බව අල් සේසා පුවත්පත කියයි.
සිය පෙම්වතිය දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු පෙම්වතිය සිටි නිවසට ගිය ඔහු එහි සිටි ඉරාන ජාතිකයා දැකීමෙන් පසු පෙම්වතියටත් ඇගේ අලුත් පෙම්වතාටත් පහර දී ඇතැයි ද පොලිසිය පමිණෙන විට ශ්‍රී ලාංකිකයා පැන ගොස් ඇතැයි ද පිලිපීන කතට අතුරු වෛද්‍ය සේවකයන් ප්‍රතිකාර කර ඇතැයි ද කියති.
ශ්‍රී ලාංකිකයා සමග තිබූ සබඳතාවය දින 20කට පමණ පෙර අවසන් කළැයි ද පිලිපීන කත කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අය ලංකාවේ බොහෝ ඉන්නවා. මැති ඇමතිවරු විශේෂයි (නි)
පිලිපීන් ගැහැනුන්ට ඕනෑ සල්ලි පමණි. එයාලට හොද සල්ලි තිබෙන වෙන කෙනෙක් අහු වුණොත් කලින් කෙනා අතහරින එක සුළු දෙයක්. අපේ මෝඩයෝ ඒක දැනගන්නකොට ප්‍රමාද වැඩියි. පස්සේ නිකන් අමාරුවේ වැටෙනවා. (නි)
මේ ගැහැණු සල්ලි වලට ඕනෑම දෙයක් කරන ජාතියක්. අපේ මෝඩයෝ ගැහැණු දැකලා නැති අය වගේ මොවුන් පස්සෙන් යන්නේ. රට යන්නේ තමන්ගේ දරුවන් හා බිරිඳ හා දෙමාපියන් වෙනුවෙන්. නමුත් පිටරටකට ඇවිල්ලා මාස 3-4 ගෙවිලා ගියහම මිනිස්සු හිතන්නේ ලෝකේ අපි වගේ වෙන කවුරුත් නැහැ කියලා. නමුත් කවදා හරි මේ වගේ නාඩගම් නටලා අහුවෙලා තමාගේ රැකියාව අහිමි වෙලා අතේ මුදල් නැතුව ලංකාවට යන්න වුණහම තමා අායෙත් දෙමාපියන් දරුවන් හා බිරිඳ මතක් වන්නේ. මෙහෙ කිසිවක් ස්ථීර නැහැ. හැම මොහතකම අපි හිතන්න ඕනෑ අපේ දෙමාපියන් හා බිරිඳ පමණයි අපට අවංකවම ආදරය කරන්නේ කියලා. ඔවුන් මුදල් වලට තිබෙන කෑදරකමට අපිව දාලා යන්නේ නැහැ. තමුන්ට සැබෑවටම ආදරය කරන අයට පමණක් ආදරය කරන්න. මුදල් වෙනුවෙන් යන්නේ වෙන අය.කීයක් හරි හම්බ කරලා අපේ රටට ගිහිල්ලා තමාට ගැළපෙන කෙනා හොයා ගන්න. (නි)
ඔය පිලිපින් ගැණු කරේ එල්ලන් ඉන්න අනිත් අයත් ටිකක් පරිස්සමෙන්.ඔය ජාතිය හරිම අමාරු ජාතියක්. (අ)
අනේ මේ පිරිමින්ට මොකද වෙලා තියෙන්නේ? රස්සාවක් කරගන්න ආවා නම් ඒ වැඩේ කර ගන්නේ නැතුව විකාර කරන්නේ? දැන් ඉතින් කාලා වරෙන්කො (නි)
අැයි දැන් ලංකාවේ ගැහැනු නැද්ද මීට වැඩිය පහත් වැඩ කරන? මැද පෙරදිග ඉන්න කවුරුත් දන්නවා ඇතිනේ අපේ ගෑනු නටන නැටුම්. පිලිපීන ගෑනුන්ට බැනලා හරියන්නෙ නැහැ. ඔහොම ගැහැනු කොයි රටෙත් ඉන්නවා (නි)
වන්දීම ,ඒ ගැන කියලා වැඩක් නැහැ.අපේ අයට බංගලි,පකිස්තාන්,ඉන්දියන් පෙන්වන්න බැහැ. කරේමයි එල්ලෙන්නේ. (නි)
මෙතන නියම අවවාදය ඇවිත් තියෙන්නෙ ගෆූර් ගෙන්. ඔබ හරියට හරි ගෆූර්(නදී)
අාරියසේනත් චන්දිමත් දෙන්නම හරි. (නි)
ඇයි දැන් එපා වෙලා යන්නේ ඉවත බලා එහෙනම් සුසුම් හෙලා ඉන්න බෑ අයින් වෙලා// ඇයි දැන් එපා වෙලා ........ නොසැලෙන ආදරයයි මගේ මුළු සේසතමයි පිදුවේ ඔබට තමයි. සුන්දර රත්තරනේ // ඇයි දුර දිග නොබලා මේ හදවත බිඳලා ඉන්නේ පිටුපාලා කිමදෝ රත්තරනේ. ඇයි දැන් එපා වෙලා // (නි)
ඔතන ඇති රහස දන්නෝ දනිති (නි)
පිලිපින් විතරක් නෙමෙයි සියලු ගැහැණු ටික එකයි.අපේ කට්ටියත් මෙහෙ හොයන්නේ සුදු හම සහ ඩොලර් පාවිච්චි කරන කට්ටිය (නි)
පිලිපීන් ගෑණු විතරක් නෙවේ. අපේ කට්ටියත් ඕකම තමා කරන්නේ.,බංගලි, පකිස්තාන්, ඉන්දීයන් හැමෝගෙම කරේ තමා .ඔප්පු කරන්න පුළුවන් මාත් දැන් ඉන්නේ කුවේට් එකේ නිසා. (ස)
කට්ටිය පිලිපීන ගෑණුන්ට බනින්නේ ලංකාවේ ගෑනුන් ගේ හැටි දන්නේ නැතුව වගේ..ගෑනු කොහෙත් එකයි..පිටින් පේන ලස්සන නෙමෙයි ඇතුලේ තියෙන්නේ..කාලි අම්මගේ නංගිලා අක්කල වගේ කට්ටිය තමයි වැඩි පුරාම ඉන්නේ. කොයි වේලාවේ කාගෙ බොටුව මිරිකන්නද කියල බලාගෙන.. (ස)
ඔය කියන ශ්‍රී ලංකික සේවකයාට ලංකාවේ පෙම්වතියක් හෝ බිරිඳක් ඉන්නවාද දන්නේ නැහැ? සමහර පිරිමින් ගැහැණුන් මේ වගේ දේවල් වලට පැටලිලා ජීවිතයම අනුන්ට භාර කරනවා. (ස)
මේ රටෙත් ඔය ජාතිය ඔහොම තමා. හෙට පණ යන වයසක කෙනෙක් ලවා හරි මේ රටේ ඉන්න විසා ගන්න හදන ජාතියක්. (ස)
පිලිපීනෙ ගැහැණු නෙමෙයි ඔක්කොම අවස්ථාවාදිය සංස්කෘතියක් නැති ජාතියක් ඇමරිකාවටත් අපහස වෙන විදියට ඇමරිකන් සංස්කෘතියට ඉන්න හදන්නේ. (ස)
පිලිපීනු ගැහැණු බලු මස් කනවා ? (අ)
ඔය රටේ ගැහැනු බොහොමයක් ඔහොම තමයි (නි)
අනේ මෙහෙමත් මිනිස්සු?පිලිපිනේ ගැහැණු කියන්නේ මොනතරම් අවස්ථාවාදී ජාතියක්ද කියලා තේරුම් ගන්න බැරි අය? (නි)
හොද වැඩේ (නි)
මධූ, ඔයා කාටද අනේ හොද වැඩේ කියන්නේ? (නි)
හම සුදු නිසයි අපේ අය රැවටෙන්නේ.. (නි)
පිටරට ගියාම අතට සල්ලි ලැබෙනකොට අාවේ මොකටද කියලා අමතක වෙනවා. (නි)
පෙම්බර මධු, දැන් ඉතින් ඔයා ගැනවත් හිතන්න වෙනවා (නි)
අන්න මධුට නම් හොද පුවතක් (නි)
ගමේ ලස්සන ගැහැණු නැතුවාටද? (නි)
අනේ ඉතාලියේ ඉන්න ඇතැම් අය නම් කරන්නේ තමන්ගේ අඹුවවයි ළමයින්වයි ලංකාවට යවල මෙහේ ඉන්න විගඩමක් අල්ලාගෙන ජෝගි නැටීමයි.මෙහෙම අය කිසිම ලැජ්ජාවක් නැතිව සමාජයේ හැසිරේ.(අ)
මමනම් ලෝකේ අනිත් හැමරටකම ගැහැණු නැත්තටම නැති උනත් පිලිපීන ගැහැනියක් ගන්නේ නම් නැත (අ)
අනේ චමී ඔයා මට මෙහෙම කරන්නේ නෑ නේද?අපි දෙන්නා කුරුල්ලයි කිරිල්ලියි වාගේ මේ ජීවිතේ ගෙවමු. (අ)
බිත්තරේ දාන්නෙ උණු වතුර හට්ටියට වෙන්ට ඇති? (අ)
පිලිපීන කෙල්ලෝ ඉන්දුනීසියන් කෙල්ලෝ ඔය කවුරුත් එකයි.සල්ලි තිබෙන අයට තමා ඒ ගොල්ලෝ කැමති.ලංකාවේ අයට නෝ චාන්ස්... (නි)
පිලිපීනේ කෙල්ලන්ට හැමෝම කැමතියි.මමත් කැමතියි (නි)
මොවුන්ට ආදරය කළ මෝඩ ලංකාවේ කොල්ලෝ කොච්චර තව ඇද්ද? මේ ගැන කියන්න තියෙන්නේ අපේ ලක් දරුවන් ලංකාව අමතක කරනවා කියන එකයි (නි)