ඉතාලි ශ්‍රී ලාංකික ජන ජීවිතයේ උරුමය අරුමය හා කරුමය යන තේමාව රැගත් බුද්ධිමය ශාස්ති‍්‍රය සංගීතය සංවාදයක් වෙරෝනා ස්තිමාතේ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.
කොළඹ විජයබා විදුහලේ හිටපු සංගීත ආචාරිනී චන්ද්‍රිකා නිශ්ශංක මහත්මිය මේ ප‍්‍රසංගය නොමිලේ පැවැත්වුවාය. ඉදිරියටත් මෙවැනි ප‍්‍රසංග මාලාවක් පවත්වන බව එහි සංවිධායක කීර්තිසිංහ හෙට්ටිතන්ති‍්‍ර මහතා කීය.
බුද්ධි රශ්මි කලායතනයේ දරු දැරියෝද ඊට එක්වූහ.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට අයත් එක්ක උරුම ගැන කතාකරාට කමක් නෑ . කරුම ගැන කතාකරන එකනම් වැරදියි..
අපි එකක් බුරුමයේ තියමු....
කලකට පසු දුටු හොද වැඩක්
හොඳ අදහසක් ...සජීවීව බලන්න තිබුණනම් හොඳයි..
ඔබ සැමට හොද හැකියාවක් තියෙන බව නිතරම සිහි තබාගන්න.. මගෙන් සුභ පෑතුම් !!!!!!!!!
ලස්සන වැඩක්