(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලෝකයේ රටවල් වල රස්තියාදු ගැහුවාට රටේ විදේශ ණය වලින් එක ඩොලර් එකක් වත් තවම කපා ගෙන නැතැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ෂී ජින් පිං එක්ක පොටෝ එකේ මැද හිටගෙන හිටියාට ණය සතයක්වත් කපා ගන්නට නොහැකි වී ඇතැයි ද හේරත් මහතා සඳහන් කළේය.
අදට වඩා හෙට හොඳයි කියා හැමදාම කයිවාරු ගහන බව කී විජිත හේරත් මහතා අවුරුදු එකහමාරක් තිස්සේ වෙච්ච දෙයක් නැතැයි කීය.
මීට වසරකට කලින් ජනතාව ජීවත් වූ විදිය සහ අද වියදම තුන් හතර ගුණයකින් වැඩි වී තිබෙන බව කී හේරත් මහතා රජයේ මෙන්ම පෞද්ගලික අංශ සේවකයන්ගේ ආදායම ශත පහකින්වත් වැඩි වී නැතැයි ද සඳහන් කළේය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘ලෝකෙ වටේ රස්තියාදු ගැහුවට ඩොලර් එකක්වත් ණය කපා ගෙන නෑ’
Dilshan Thursday, 19 October 2023 04:45 PM
හොඳ කියමනක්...!
ණයThursday, 19 October 2023 08:07 PM
ලෝකෙ වටේ යන්නේ ණය කපාගන්න නෙමෙයි, ගත්තු ණය ගෙවන එක කල්දාගන්න...!
මැක්ස් Thursday, 19 October 2023 05:41 PM
තව තවත් රට ණය නොකර ගේමක් ගහන්න හදපු මිනිහා එලවලා දැන් බයිලා කියන මැරතන් හේරත්ලාගේ හදවතේ පොපියන නායකයා රනිල්. ඇති කරපු සත්තු වගේ දැන් ජේවීපී කාරයො මීක් නැතුව ඉන්නේ ඒකයි. දායක සභාව සනසන්න මේ වගේ බොරු වැල්බයිලා ටිකක් සතියකට දෙකකට සැරයක් කියනවා. ක්ලික් හමුදාව ඒවාට හුරේ දානවා. ජවිපෙ රෙදි ගැලවෙන කොමෙන්ටුවලට ක්ලික් කාරයෝ ඩිස්ලයික් දානවා. නායක සහෝදරලයි ගෝල සහෝදර රොත්තගෙයි වර්තමාන රාජකාරිය ඕක තමයි.
බයියThursday, 19 October 2023 08:05 PM
මැක්ස් කියන්නේ බයියන්ගෙත් බයියෙක්...