රියාද් නුවර අවන්හළකදී සෞවි රියාල් 90000ක් (රුපියල් 3137269.05) සොරකම් කළ දෙදනකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලාංකික තරුණයෙක් (25) පොලිසියට උදව් කළේය.
අලුයම් කාලයේ අවන්හලට ඇතුළු වූ චෑඩ් ජාතිකයන් බව කියන සොරුන් ශ්‍රී ලාංකිකයාට පිහියෙන් ද ඇන ඇත.
සොරුන් අවන්හලේ දවසේ එකතුව රැගෙන පැහැරගෙන ගිය නමුත් ශ්‍රී ලාංකිකයා දුන් නැවරදි විස්තර ඔස්සෝ ගොස් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හොරු අල් කලීච් පොලිසියේ රඳවනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න නියම ශ්‍රී ලාංකිකයෙක් . (අ)
මේක දැලි පිහියෙන් කිරි කනවට වඩා භයානක ක්‍රියාවක්. අරාබි පොලිසිය උදව්වට ගිය මිනිහ හොරා කියල හිස ගසා දැමීමටද හැකියාවක් තිබේ. (දිල්)
කෙවින් කියන කතාව නම් සහතික ඇත්ත(දිල්)
සෞදි පොලිසියට උදව් කරන්න යන එක හරිම භයානක දෙයක් (දිල්)
භයානක දෙයක් කරලා තියෙන්නේ . නියම හොරු (අ)
නියම හොරු අහු උනේ නැත්නම් මෙය ගේ හතර හැඳි ගලවල මෙයාව හොර කරනවා . (අ)
මම අවුරුදු දහයක් සේදියේ හිටියා කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ.මගේ වැඩේ කරගෙන ආපහු ආවා.සෞදි පොලීසියට බැනලා වැඩක් නෑ (දිල්)
සහෝදරයා හැකි ඉක්මනින් ලංකාවට එන්න.(දිල්)