ඇල්පිටියේ පැවැති විලාසිතා දැක්මක දී ලංකාදීප, ඉරිදා ලංකාදීප, සිරිකත ආදී විජය පුවත්පත් සමාගමේ පුවත්පත් වලින් ඇඳුම් නිර්මාණය කැර ගත් තරුණයකු හා තරුණියක කාගේත් නෙත් සිත් දිනා ගත්තේය.
අම්බලන්ගොඩ ඇක්රා වර්ණ රසායනාගාරයේ සංජය වෙලගෙදර හා ශිවන්ති කුමුදුනී මේ විලාසිතා දැක්මට එක්වූ අතර ඔවුන් දෙදෙනාගේ ඇඳුම් නිර්මාණය කර ඇත්තේ සුනිල් ඉන්ද්‍රජිත් හා වරුණ සඳමාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන නිර්මාණයක්. මගෙන් සුභ පැතුම් !! (ස)
ගොඩක් ලස්සන වැඩක්. සුබ පතනවා !!! (ස)
හැකියාව ඇති ඔබට ජය . (නදී)
ගොඩක් ලස්සනයි. අලුත් වැඩක්. මගේ සුභ පැතුම් දෙන්නාටම...!!! තවත් අලුත් හොද නිර්මාණ කරන්න ... (නි)
ඉදිරියටම යන්න. මගේ සුභ පැතුම්! (නි)
ඔබ දෙදෙනාට උණුසුම් සුභ පැතුම්! (නි)
ලස්සනයි.. හිනත් යනවා. කඩදාසි ගෙවල් තියෙන්නෙ චිනයෙ.. කඩදාසි ඇදුම් තියෙන්නෙ කොහෙද... ලංකාවේ අපේ ලංකාවේ...//(නදී)
හැකියාව ඇති ඔබට ජය. ලස්සනයි. (ස)
ලස්සන අලුත් නිර්මාණයක් (නි)
අදහස සහ නිර්මාණය ඉතා අලංකාරය (නි)
ලස්සනයි, තව නිර්මාණ බිහිවෙවා! (නි)
අලුත් නිර්මාණයක්. සුභ පැතුම්. ජය වේවා !!!! (ස)
ලස්සනයි, ඒත් ප්‍රායෝගික නැහැ. (ස)
මෙවන් දක්ෂ ඇඳුම් මෝස්‌තර ශිල්පීන් මිලානෝ නගරයේ සිටින්නේ නම් ඔවුන්ට මෙම ක්ෂේත්‍රයේ බොහෝ දුර යා හැකියි. ඔබ කර ඇති නිර්මාණ වල චායාරූප මිලානෝහි වෙර්සාචේ, දොල්චේ (ස)
කලාත්මකයි..! හරිම චාම් ..! (නදී)
ලස්සන අලුත් නිර්මාණයක්. සුබ පැතුම්. (නදී)
අපිත් ඉස්කෝලේ යන කාලේ පත්තර පොඩිවට ඉරල වතුරේ පොගවල එක එක හැඩ තියෙන දේවල් වල අලවල නිර්මාණ කලා. (ස)
ලස්සනයි මගෙනුත් සුභපැතුම්.(නදී)
පාඨක සහ සෙනරත් , නිකම් නරක කතා කියන්න එපා. වැස්සක් මතක් උනේ කොහොමද මේ අස්සේ? අනිත් එක තමුන්ගේ දුවගේ වයසේ ළමයි නේද? ලැජ්ජාව. (ස)
විලාසිතා ලොවේ අපුරත්වය කදිමට පිලිබිමු කිරීමක්. අලුත් දෙයක් ආඩම්බරයි, සුබ පතනවා!(නදී)
වැස්සක් එහෙම මේ වෙලාවේ ආවානම් දෙන්නම අමාරුවේ වැටෙනවා. නිර්මාණය ඉතාම ලස්සනයි. දෙන්නගේ රඟපෑමත් ලස්සනයි.(නදී)
ඇය ලස්සන පෙන්වන්නේ - ඔහු හැඩ වැඩ ලෙස ඉන්නේ - වට පිට බලමින් ඉන්නේ - අවිදින්නද මද පින්නේ? (ස)
වැස්සට තෙමුනොත් ඇඳුම ගැලවෙයිද?(නදී)
උසසස් නිර්මාණයක් , නව දැක්මක් , නිර්මාණ කලාවක ආරම්භයක් , සුබ අනාගතයක් (නදී)
අලුත් දෙයක් , ලස්සනයි ..!! වැස්සොතින් නම් ...., වැඩේ වරදියි...!!! (නදී)
ලස්සනයි ..ආඩම්බරයි. සුබ පැතුම්.. (ස)