ශ්රී ලංකාවේ ජනප්‍රියම ජාතික පුවත්පත ලෙස ලංකාදීප පත්‍රය පිට පිටම අට වැනි වසරටත් ස්ලිම් නිල්සන් මහජන සම්මානය දිනා ගත්තේය.
ශ්‍රී ලංකා අළෙවි ආයතනය ශ්‍රී ලංකා නීල්සන් පර්යේෂණ ඒජන්සිය හා එක්ව මෙම සංවිධානය කළේය.
ශ්රී ලංකාවේ ජනප්‍රියම ජාතික පුවත්පත ලෙස ලංකාදීප පත්‍රය පිට පිටම අට වැනි වසරටත් ස්ලිම් නිල්සන් මහජන සම්මානය දිනා ගත්තේය.
ශ්‍රී ලංකා අළෙවි ආයතනය ශ්‍රී ලංකා නීල්සන් පර්යේෂණ ඒජන්සිය හා එක්ව මෙම සංවිධානය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප තමයි හොඳම.(නදී)
හැමදාම ජනප්‍රිය පුවත් පත ලංකාදීපයයි.(නදී)
අපේ ලංකාදීප පුවත්පතට සහ කාර්ය මණ්ඩලයට සුභ පතමි.
ශ්රී ලංකාවේ සිංහල පුවත්පත් අතුරින් ලංකාදීප පුවත්පත තවමත් සිය කටයුතු ඉහළින්ම ඉටු කරනවා.ඒක අපි රැකගන්න ඕන. කතුතුමා ඇතුළු සියලුදෙනාටම සුබපතනවා.ඇත දුර රටක හිටියත් ඔබේ ජය ගැන ඉක සිතින්ම සතුටු වෙනවා. (අ) කාවේ
සිදුවන සැණින් පුවතක් පලවන කලට.... එනිසා තමයි හැම දෙන එබුනේ එයට.... පායන තුරා හිරු අපගේ ලක්බිමට..... බැබලෙන්නට පතමි ලංකාදීපයට! (අ)
දෙයක් වේ නම් සුදුස්සාටම ලැබිය යුතුයි.(නදී)
ලංකා දීපයට උණුසුම් සුභපැතුම් (අ)
ලංකාවේ විතරක් නොවේ ලංකාවෙන් පිටත් ලාංකිකයන්ගේ ජනප්‍රියම පුවත් පත ලංකාදිපයි.දැන් අන්තර්ජාලයෙන් බැලුවට ඉස්සර ඉරිදා ලංකාදීප පත්තරය ගන්න මාසෙටම සල්ලි එකවර කඩේට දෙනවා .පත්තරය ගන්න පුදුම තරගයක් තිබුනේ .තීන්ත සුවද ,පිටු පෙරලනකොට දැනෙන නැවුම් බව ,මුලදී උඩින් පල්ලෙන් කියවන ගතිය අන්තර්ජාලයෙන් බලනකොට කොහොමටත් දෙනෙන්නැ. ලංකාදීපයට මාගේ උණුසුම් සුබ පැතුම් . (අ)
ජය වේවා! ලංකාදීප කොතනද ජනතාව එතනයි.(නදී)
ලංකා දීපයට උණුසුම් සුභපැතුම් (අ)
ලංකාදීප සැමට සුබ අනාගතයක් !(අ)
අදයි නිවුස් එක දැක්කේ.., 8 දෙකෙන් වැඩි කරලා 16 වතාවක් මේ සම්මානය ලබා ගැනීමට වාසනා වේවා......!!!මගේ හද පතුලෙන්ම සුබ පැතුම් ,,,,,!! (අ)