ශ්‍රි ලංකාවේ උපත ලබා නවසීලන්තයේ ජීවත් වන හිමාලී මැක්ඉන්ස් නම් වෛද්‍යවරියට නවසීලන්ත ගත්කතුවරුන්ගේ සංසදය ආසියා නවසිලන්ත පදනමේ 2014 පළමුවැනි ස්ථානය හැටියට හිමිව තිබේ.
ඇය විසින් රචිත ‘ඔබගේ ලස්සන ස්ථානය‘ නම්වූ කෘතියටය මුල් තැනට තේරී ඇත.
ධෛර්යවන්ත කාන්තාවක් වටා ගෙතීඇති මේ කෙටිකථාවේ චරිතපෙළගස්වා ඇති ආකාරයට ජූරියේ පැසසුම හිමිව තිබේ.
ළමාකාලයේදී නවසිලන්තයේ පදිංචියට ගිය ඇය ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ආඩම්බරයක් ඔබට සුබ පතනවා (දිල්)
මැතිනියණි ඔබ ගැන ආඩම්බරයි (දිල්)
හිමාලී නමට අපගේ ආචාරය! (දී)
අපගේ උපහාර ඔබ තුමියට!!! (දී)
බොහොම ආඩම්බරයි රටට ඔබතුමියට ජයම වේවා (දී)
ඔබට මගේ උත්තමාචාරය (දී)
ඔබට සුබ පැතුම්. (දී)
ලංකාවට ඇවිත් වැඩ කොටසක් කරන ලෙස ඉල්ලා සිටිමි. (අ)
නවසිලන්තේ බහුතරයක් ඉන්න අපේ නුගත් අයට ආදර්ශයක්! (අ)
නවසීලන්තයේ ඉන්න අපේ මෝඩයන්ට මෙතුමිය 'නැණ පහනක්' වේවා. (අ)
අපටත් එම කෙටි කතාව කියවීමට සලස්වන්න.(නදී)
කුමාර, ඔයාට හිමාලි එක්ක කෝන්තරයක් තියෙනවද? හිමාලී ලංකාවේ හිටිය නම් නැත්නම් ලංකාවට ආවොත් කියන පැණයට සාධාරණ පිළිතුරක් සොයා බලන්න. හිමාලි දිරිය දියණියේ ඔයාට අපේ සුභ පැතුම්! (නදී)
ලංකාව ඇරුනම ලංකාවේ අය වැඩියෙන්ම හිතවත්ව ඉන්න රට නවසීලන්තය කියලයි මම හිතන්නේ. ඔස්ට්‍රලියාවේ උනත් ලංකාවේ අය අතර ලොකු සබඳතාවයක් මෙතරම් නැහැ (ත)
වෛද්‍යතුමියනි ඔබට හදපිරි උණුසුම් සුබ පැතුම් ..!!! (ත)
ලංකාවට එන්න නම් එපා, මොකද ලංකාවේ ඉන්නේ කෙලෙහි ගුණ දන්නේ නැති ජාතියක්. ඒ හින්ද ඔහේ ඉඳගෙනම ලෝකයට මොනවා හරි කරන්න. (ත)
ජගත් ලංකාවේ මිනිසුන්ගේ මොන අඩුපාඩු තිබුනත් කවුරුහරි රටේ අතරමන් වෙලා ඉන්නකොට තමන්ගේ බත්පත හරි දෙන ඒ වගේම එකට ප්‍රති උපකාර බලාපොරොත්තු නොවන ජාතියක් ලංකාවේ ඉන්නේ. ඒක අපේ රටේ මිනිසුන්ට ආවේනික හොඳ ගුණාංගයක්.(නදී)