IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ලංකාව කොරෝනා රතු ලැයිස්තුව අභියස

(අංජුල මහික වීරරත්න)

කොරෝනා වසංගතයේ උග්‍රතම තත්ත්වයට ළඟා වූ රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරි සතිය වන විට ‘රතු ලැයිස්තුවට‘  ඇතුළත් කරනු ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ  සභාපති හිටපු  පාර්ලිමේන්තු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

මේ තත්ත්වය හේතු කරගෙන මෙරට සිටින මහා පරිමාණ විදෙස් ව්‍යාපාරිකයන්, ශ්‍රී ලාංකේය ධනවත් ව්‍යාපාරිකයන් මෙන්ම ද්විත්ව පුරවැසියන් ද රටින් පිටව යාමට පටන් ගෙන ඇතැයි ගුවන්තොටුපළ ආගමන විගමන පරිගණක දත්ත පෙන්වා දෙතැයි ද සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය .

දැනට ශ්‍රී  ලංකාවේ උග්‍ර තත්ත්වයට පත්ව තිබෙන කොරෝනා වසංගතයට අමතරව  Black fungus (කළු දීලීර)වසංගතයක් ද ඉන්දියාව හරහා මෙරටට පැමිණීමේ අවදානමක් උද්ගත වී පවතින බවද රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රට පුරා පැතිර ගොස් තිබෙන කොරෝනා වසංගතයට විසඳුමක් දීමට නොහැකිව සිටින රාජපක්ෂ ආණ්ඩුවට මේ වසංගතයට කෙසේ මුහුණදේවි දැයි සිතා ගන්නට බැරි බව ද සමන් රත්නප්‍රිය මහතා  පැවසීය .



අදහස් (9)

ලංකාව කොරෝනා රතු ලැයිස්තුව අභියස

Raveendra Thursday, 13 May 2021 08:02 AM

අනේද කියන්නේ "පුදුම සතුටකින් නේද

:       4       7

sharm warn Thursday, 13 May 2021 08:43 AM

ඉන්දියාවෙන් ලන්කාවට ගුවනින් එන එක තහනම් කරලා නැද්ද

:       0       3

Yehan Thursday, 13 May 2021 10:40 AM

ඔන්න දැන් කට්ටිය කෑ ගහනවා

:       6       6

විජිත් Thursday, 13 May 2021 11:09 AM

අපි බලාගෙන ඉමු..

:       3       4

මුණසිංහ Thursday, 13 May 2021 12:07 PM

මෙයාලට සතුටු ඇති. මේ ගොල්ලො එළි බහින්නේ මේ වගේ සතුටුදායක දෙයක් දෙසා බාන්න තමයි.

:       7       16

Cisco Thursday, 13 May 2021 12:23 PM

අම්මේ මෙයාගේ මූණේ හිනාව

:       3       14

lanka Thursday, 13 May 2021 12:54 PM

හරි සතුටුයි නේද?

:       2       9

යාපා Thursday, 13 May 2021 01:48 PM

ෙමිනිස්සු මැරෙනකන් බලාගෙන ඉන්නවා ඒකෙනුත් දේශපාලන වාසි ගන්න‍ෙ

:       3       4

Bamunuarachchi Friday, 14 May 2021 02:43 AM

ඒක තමයි කිව්වේ ගෙදරට වෙලා ඉන්න කියල සංදර්ශන දාන්නේ නැතුව.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උසස් පෙළට දින දෙයි
2024 නොවැම්බර් මස 07 224 0

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 1108 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 07 339 0

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප


‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘
2024 නොවැම්බර් මස 07 628 0

දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර


ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 365 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


ජන්ද කාඩ් බෙදීම අදින් අවසන්
2024 නොවැම්බර් මස 07 109 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 49 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1378 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site