රෝමයේ ට්‍රිපොලි මාවතේ ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් අතර ඇති වූ ගුටිබැට හුවමාරුවක දී බෝතලයක් කඩා ඇනීමෙන් තුවාල ලැබූ තිදෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. තුවාලකරුවන් රෝහලට ඇතුළත් කර ඇත. පහරදුන් පුද්ගලයා ද හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට රෝම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියට පැමිණ වෙන්නප්පුවේ මිනිසුන්ගේ බැල මෙහෙවර කරමින් සිට දැන් යම් තැනකට පත්වී ඇති ඔබලා ගැන අපට ඇත්තේ යම් තරමක සතුටක්." කෑ පතේ පැහැරිම" ගැන අප ඔබලාට අනුකම්පා කරමු. ඔබලාට සමාව දීමට තරම් මනසක් වෙන්නප්පුවේ ජනතාවට ඇති බවද දන්වමි. මිලානෝ බක පන්ඩිතට පැවසීමට ඇත්තේ,වෙන්නප්පුවේ ධිවර කර්මාන්තයද, රා පෙරීම ද,කුකුල් වෙළදාමද ඉතා හොඳින් කරගෙන යන බවයි. ‘(නදී)
මෙම පිහි අනුම සම්පුර්ණයෙන්ම වෙන්නප්පුවේ එකම පවුලක සහෝදරයෝ සහ මාමලා අතර සිදු වුන දෙයක්ලු. බොන අතර මැදදී මුදල් කතාවකට මෙය සිදු වුනාලු.(නදී)
වෙන්නප්පුවේ කට්ටිය තම එක කුස උපන් සහෝදරයාටත් ගිනි පොලියටයි මුදල් දෙන්නේ. ඔවුන් තුල මුදලට කිසිම සමාවක් නැත.(නදී)
අපෝ හිතාගන්න පුළුවන් වෙන්නප්පුවේ මිනිස්සුන්ගේ තරම.(නදී)
"පල ඇති රුකටලු වවුල්ලු වහන්නේ" යයි අප අසා ඇති ආදර්ශ පාඨයට වෙන්නප්පුවත් අදාල වී තිබීම ගැන වෙන්නප්පුවේ ජනතාව සතුටු විය යුතුයි. වවුල්ලු අතරට කළු කපුටෝත් පියඹලා ඒවි එත් ඔවුන්ටත් වෙන්නප්පුව නගරය විනෘතයි.(නදී)
ඇර...ඇර...ඇර....සොයිසා ඇර.(නදී)
කොහොමත් ඉතාලියේ උගතුන්ට ඔබින රස්සාවල් නැහැ. නුගත් අය තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් මේවා වලක්වන්න බැහැ.(නදී)
ඉතාලියේ මිලාන් නගරයේ ඉන්නා දකුණු පළාතේ අඥානයින් කීප දෙනෙකු වෙන්නප්පුවේ ජනතාවට එරෙහිව ගෙන යන මඩ ප්‍රචාරය අප පිළිකුලෙන් යුතුව වෙලා දකිමු. සමහරවිට මොවුන් වෙන්නප්පුවේ කාට හෝ මුදල් වංචාවක් සිදුකල පුත්ගලයන් විය හැක. වංචාවෙන් මිදීමට හොඳම උපක්‍රමයක් ලෙස දකුණේ අනෙක් පිරිස්ද නොමග යවන කාර්යයකට මොවුන් පෙළඹී ඇති බව මට හැඟුනා. මෙබදු පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වන ලෙස දකුණේ ජනතාවගෙන් මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. මෙවැනි නොමිනුසුන්ගේ කපටි අදහස් වල ප්‍රතිපල අවුරුදු උත්සව හා සංගීත ප්‍රසංග වලදීද අපට සියැසින් දැක ගත හැකි නිසා අප කවුරුත් මොවුන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි.(නදී)
ඇත්තටම ලංකාවේ බහුතරයක් මිනිස්සු හරිම කුහකයි. එයට දිය හැකි තවත් හොඳම උදාහරණයක් තමයි ඉතාලියේ වෙසෙන වෙන්නප්පුවේ ජනතාවට අපහාස කරන එක. වෙන්නප්පුවේ මිනිස්සු ලස්සනට ඉන්නවා දකිද්දී අනික් අයගේ ඇස් වලට කටු අනිනවා වගේ ඇති. යුරෝපයට පය තබා වත් මනසින් දියුණු වෙන්න බැරි නම් මොවුන් කවදාවත් හැදෙන්නේ නැහැ. කිසිවෙක් නිකරුනේ දේශපාලකයන්ට පමණක් දොස් කියන්න එපා. අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ මෙවැනි මිනිසුන්ගේ කුරිරු ආකල්ප නිසයි. (නදී)
රටේ නම කන මිනිස්සු! (නි)
වෙන්නප්පුවේ කට්ටිය මනුෂ්‍යත්වයේ උතුම් බව තේරුම් ගත යුතුය. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම මිසක් ඔවුන් සිතනවා මෙන් සියල්ලට මුල්‍ය අගයක් දීම නොවෙයි. (අ)
වෙන්නප්පු කට්ටිය නම් 'යුරෝ' මුදල් තම මවටත් වඩා උතුම් කොට සලකන කොටසකි. සාමාන්‍ය ජනයා සමග මිත්‍රශීලීව ඔවුන්ට ඉන්න නොහැකි මෙම ගතිගුණ නිසයි. (අ)
වෙන්නප්පුවේ ධීවරයන්, පොල් රා පෙරන්නන්, අනුන්ගේ කෙසේල්කැන් සහ කුකුලන් විකුණන්නන් වැඩිහරියක් දැන් ඉන්නේ ඉතාලියේ. එබැවින් වෙන්නප්පුවේ මැර ක්‍රියා සහ හොරකම් අඩු අතර මෙහි එය සීග්‍ර ලෙස ඉහල ගොස් ඇත.(අ)
ඉතාලි හිරගෙදර සිටි පනාගොඩට වෙන්නප්පුවේ යාලුවෙකුත් මුණ ගැසුන එකගැන සතුටු ඇති.ඔබලා වැනි පිරිස් ලංකික ප්‍රජාවටම අගෞරවයක්.ඔබ දැන් ලංකාදිපයටත් අදහස් පලකරන්න තරම් දියුණු වී ඇති නිසා නැවත යාළුවා මුණ ගැසුනොත් ඔහුවත් යහමගට ගන්න බලන්න.එය ජාතික මෙහෙවරක්.පිටිගල,මම හිතන විදියට ඔබ තරුණ විය ඉක්ම වුවෙක්.ඔබ ලියන දේ හදවතට එකග දැයි තීරණය කරන්න.නැති නම් ඔබ වපුරන දෙහි පල අනාගතයේදී ඔබටම නෙලා ගැනීමට සිදුවේවි. (දී)
මුලින්ම ඉතාලියට පැමිණි වෙන්නප්පුවේ කාන්තාවන් ඊළඟ පරම්පරාවට ඉතාලියට පැමිණ, ඉතාලි ජාතිකයින් අතර ලාංකික අනන්‍යතාවයකින් යුතුව ජිවත් වීමට අවශ්‍ය පසුබිම මනා ලෙස සකසා දී තිබු බව සදහන් කරන්නේ විශාල ගෞරවයකින්.ඔවුන්ට පසුව ඉතාලියට පැමිණි වෙන්නප්පුව හා ඒ අවට ප්‍රදේශ වල උගත් මෙන්ම නුගත් තරුණ පිරිස ද ඉතාලියේ ඇති පරිසරයට නිසි ලෙස අනුගත වෙමින් තමන්ගේ අරමුණු ඉටුකරගෙන ඇතිබව නොරහසක්.අලුතින් හැදු මන්දිර වැනි ගෙවල් වලින් පමණක් නොව ඔවුන්ගේ ජිවන රටවේද විශාල පරිවර්තනයක් වී තිබෙන බව මොනවට පැහැදිලියි.රජයේ විනීත ඇමතිවරු දෙදෙනෙක් සිටින මේ ප්‍රදේශයේ ලංකාවේ අනෙකුත් ප්‍රදේශ හා සසඳා බලන විට මැර දේශපාලනයද, මැර කණ්ඩායම් ද නැති බව සතුටින් මෙහි සටහන් කරමි. මා මෙසේ ලිවේ, ඉතාලියේ සිදුවන විවිධ මැර ක්‍රියා සම්බන්ධව වෙන්නප්පුව දෙසට ඇගිල්ල දිගු කිරීමට කිසියම් මුග්ධ පිරිසක් පෙළඹී ඇතිබව පෙනී ගිය නිසයි. මට ඔවුන්ට කීමට ඇත්තේ, පසුගිය කාලයේ ඉතාලිය තුල සිදුවුන සියලුම මැර ක්‍රියාවන්ට සම්බන්ධ වුයේ ලංකාවේ කුමන ප්‍රදේශයකින් පැමිණි වුවන්ද යන්න හදවතට එකගව තීරණය කරන ලෙසයි. මා මෙහි සදහන් කල දෑ අදාල වන්නේ දකුණේ කිසියම් සුළු පිරිසක් සම්බන්ධව පමණක් බවද, එයින් දකුණේ අනෙකුත් වැදගත් ජනතාව කිසියම් අපහසු තත්වයකට පත්වුයේ නම් ඒ ගැන සමාව අයදිමි. (දී)
කොහේ ගියත් ගම කනවා (දී)
මොකක්හරි සේනාවක වැඩක් වෙන්න බැරිද? (දී)
වෙන්නප්පුවේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් අතර 'සීට්ටු මුදල්' පිලිබඳ ප්‍රශ්නයක් දුරදිග ගිහින්ලු මෙම විනාශය සිදුවෙලා තියෙන්නේ. (දී)
ගහපිය...මරපිය...ඔලුවට කොටපිය...පාලි ..සංස්කෘතත් කිව්වලු මාමේ.... බැලින්නම් ගැරඬි වගයක්.(නදී)
නිම්මි, වෙන්නප්පුවේ අක්කලා විතරයි ඉන්නේ. මේ අක්කලා සල්ලි පොලියට දෙනවා, සීට්ටු දානවා සහ තවත් දේවල් කරනවා. ඔයත් 'වෙන්නප්පු අක්කා' කෙනෙක් වගෙයි පෙනෙන්න. (නි)
ලියා මිලානෝ,දැන් අපට පැහැදිලියි වෙන්නප්පුවේ අය සමග තියන ප්‍රශ්නය මොකක්ද කියලා. ඉතින් ඇයි ඔබලා වෙන්නප්පුවේ මිනිසුන්ගෙන් පොලියට මුදල් ගන්නේ, ඔවුන් සමග සීට්ටු දාන්නේ? ගත්ත මුදල් නොගෙව්වම ගැහැණු අයගෙන් නේද ගුටි කෑවේ? එහෙම තමයි, වෙන්නප්පුවේ ගැහැණුත් වසයි. සමහර විට ඔබලා ඉතාලියේදී හම්බ කරන මුදල් වල වගතුවක් නැතිව ඇති. මොකද ඔබලාගේ සිත් පිරිසිදු නැති නිසා. ඉතාලියේත් අර රස්සාව හැර වෙන දෙයක් කරන්න ඔබලාට සුදුසුකමකුත් නැහැ නේද? (නි)
වෙන්නප්පු චණ්ඩින්ට නම් අපි ලස්සන පාඩම් කියල දීල තියෙනවා.(නදී)
වෙන්නප්පුවේ අය කරන්නෙම සල්ලි ගිනි පොලියට දෙන එකයි, සීට්ටු දමන එකයි. මෙම සීට්ටු ගොඩක්කෙලවර වෙන්නේ හොර පාරෙන්.(නදී)
වෙන්නප්පුවේ මිනිස්සු පවත්වන සංගීත සංදර්ශනයකටවත් වෙනත් ලාංකිකයෝ යන්නේ නැත්තේ බීලා කරදර කරමින් හැසිරෙන නිසා සහ පිහි ඇනුම් අනිවාර්ය නිසා. නමුත් මෙම පිහි ඇනුම් සිදු වන්නේ ඒ අය අතරේ මුදල් ප්‍රශ්න වලට මිසක් අනිත් අයට අනින්න එනවා නෙවෙයි. එය පැහැදිලිව කිව යුතුයි. (නි)
දිනුෂ, වෙන්නප්පු අය ටිකට් විකුනනවා තමයි, ගත්තොත් යන්න පුළුවන් එන්න නම් බැහැ. ඒක ඔයාම දන්නවා ඇතිනේ. (නි)
දකුණේ සමහර අය මේ තරම් කළහකාරී වී ඇත්තේ කුමක් හෝ මානසික ප්‍රශ්නයක් මත ද? නැතිනම් දකුණේ දුෂ්කර ප්‍රදේශ වල තිබෙන පාසල් වල අධ්‍යාපනයේ දෝෂයක් ද? එසේත් නැති නම් ඔවුන් ආගම ධර්මයෙන් ඇත්වී සිටීමද? නැති නම් ලංකාවේ තවත් ප්‍රදේශයක ජනතාවකට මෙතරම් ම වෛර කරන්නේ ඇයි? සිංහල අපි, යාපනයේ දෙමල ජනතාවටවත් මේ විදිහට වෛර කලේ නැහැ. පිළිතුර දන්නෙත් ඔවුන්ම තමයි. මේ වනතෙක් ඉතාලි යස ඉසුරු ගැන ආසා තිබු අප ලාංකිකයන්ගේ මැර ක්‍රියා ගැන ආසා තිබුනේ නැහැ. මේ හදිසි වෙනසට හේතුව දකුණේ නුගතුන්ගේ ඉතාලි සංක්‍රමණය ද? (නදී)
රට මාරු උනත් අපේ රිලව් මෙහෙම තමයි.(නදී)
වෙන්නප්පුවද ? කොස්ගොඩද ? අම්මෝ මට නම් බයයි (දී)
වෙන්නප්පුවේ හිතවත් සොයුරු,සොයුරියනේ, ඔබලාත් මෝඩයන්ට සමාන නොවන ලෙස ඔවුන්ගේ මෝඩ අදහස් වලට පිළිතුරු දීම දැන් නතර කරන්න. මෙතෙක් අදහස් පල කල ඔබට ශුභ අනාගතයක්.!(නදී)
පනාගොඩ සදහන් කර ඇති ලෙස වෙන්නප්පුවේ බහුතරයක් ඉතාලියේ සිසිලි දුපතේ හා නාපොලි නගර වල ජිවත් වෙන බව සත්‍යක්..... එම ප්‍රදේශ තුලින් කිසිදු ලාංකික ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවීම ද ඇත්තක්. ප්‍රශ්නය තිබෙන්නේ මිලාන් නගරයේත් බහුතරයක් වෙසෙන වෙන්නප්පුවේ ජනතාව සමගත් ඉතාලි ජනතාව සමගත් ඔබලාට පැහී සිටීමට බැරි කමයි. ලංකාවේ දකුණට වඩා ඉතාලියේ රෝමයත්, මිලාන් නගරයත් වෙනස් බව අවබෝධ කරගෙන, ඔබලා තුල ඇති ජන්ම පුරුදු ඉවතලා, පිරිසිදුව හැඳ පැළඳ සෙනසුරාදා හවසට දකුණේ කල කෙලි කරන්න පටන් ගන්නේ නැතිව,"රෝමයට ආවා නම් රෝම වරයෙකු ලෙස ඉන්න" උත්සහ කරන්න.(නදී)
වෙන්නප්පුවේ කෙනෙක් මේකට සම්බන්ද උනා කියලා හැමෝම වලි කාරයෝ නෙමෙයි. පාතාලයේ වැඩි පිරිසක් දකුණේ නමුත් හැමෝම පාතාලින් නෙමෙයිනේ.(නදී)
වෙන්නප්පුවේ අය කාලා බිලා ඉන්නවට මේ අයගේ තියෙන ඉරිසියාව.(නදී)
චන්ද්‍ර, ඔබගේ සිත ද්වේශයෙන් පිරි ඇති කෙනෙක් බව හොඳින් පැහැදිලියි.ලංකාදීපයේ ඔබගේ අදහස පළවුණා එක ගැනත් දැන් ගොඩක් සතුටු ඇතිනේ. ඔබ කියන ලෙස එය වෙන්නප්පුවේ පවුලේ අයගේ සිදුවීමක් නම් ඔබත් අපත් ඒ ගැන කරදර විය යුතු නැහැ. එකම පවුලේ කට්ටිය නිසා හොඳ විදියට විසඳා ගනීවි. අන් අයගේ දේවල් ගැන විපරමින් සිටින ඔබට ඉතාලි බුද්ධි අංශයට බැදෙන්න පුළුවන් මගේ හිතේ. නුගත් මිනිස්සු ලෝකේ කොහේ සිටියත් අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්නවා. ඒ අයට නිසි දඩුවම පොලිසියෙන් දේවී. ඔබ ගේ ලපටි සිත ඒ වෙනුවෙන් අවුල් කර ගන්න එපා.(නදී)
වෙන්නප්පුවේ කට්ටිය දැනට අවුරුදු කීපයක් වෙන තුරු ස්ථාන ගත වී සිටියේ සිසිලි දුපතේ සහ නාපොලි නගරය ආශ්‍රිතවය. මිලානෝ වැනි ලංකාවේ උගත් ජනයා වෙසෙන ප්‍රදේශ වලට රැකියා සොයා මොවුන් පැමිණ විවිධ අකටයුතු කිරීම කාටත් හිසරදයකි.(නදී)
සිමියොන් අයියා,ඔබ දන්නවාද ඉතාලි යේ සමහර නගරවල නගර සභා කවුන්සලයේත් ලාංකිකයින් සිටින බව? ඒ වගේම ඉතාලි බැංකුවල. තවද වෙන්නප්පුවට අපහාස කරන ඉතාලියේ ජිවත් වන දකුණේ මිනිසුන්ටත් ලංකාවට ඒමට අවශ්‍ය ගුවන් ටිකට් පත් පවා ලබාගන්නේ වෙන්නප්පුව, මිගමුව අවට ප්‍රදේශ වලින් ඉතාලි ගිය ව්‍යාපරිකයින්ගෙන් බව? ඉතාලියට පමණක් නොව, ලොව ඕනෑම රටකට ලංකාවේ අධ්‍යාපනයෙන් ලබාගත් උගත් කම ප්‍රයෝජනවත් බව ඔබට දන්වමි. (නදී)
බෝතලේ තමයි මේවට මුල.(නදී)
ආනන්ද මිලානෝ , කියලා තියෙන එක හරි. වෙන්නපුවෙන් තමයි ගොඩක් ඉන්නේ. මේ ගොල්ලෝ ඉතින් පොඩිදේටත් පිහි කැති පොලු අතට ගන්න කට්ටියනේ (නි)
අපේ කට්ටිය කොහේ හිටියත් ඔහොම ලංකාවේ නම කනවා. මෙහෙත් ඕක වෙනවා. (නි)
ගාමිණී-සිරි කියපු එක හරියටම හරි,ලංකාවේ සිංහලයන්ට උගත්කම ඉතාමත් අඩුයි. විශේෂයෙන්ම ඉතිලි ගිය අය.(නදී)
වෙන්නප්පුවේ අය තමයි බීල බීල ඔහොම මෝඩ ගෝරි දාගන්නේ.(නදී)
මුන්ගේ වැඩේම කොහේ ගියත් කා කොටා ගන්න එක සල්ලි ටිකක් අතපත වෙනකොට. හරියට අර කව්ද පඩි ගත්ත වගේ.(නදී)
අනේ වාසනාවෙවා !(නදී)
මළගෙවල් ,සංගීත ,මගුල් ගෙවල් ,කොටහළු මගුල් ගෙවල් මේ ඔක්කොගේදීම ගහ ගන්නවා. ලෝකේ වැඩිපුරම අරක්කු බොන්නේ ලංකාවේ අය.(නදී)
ඕක එයාලට නැතිව බැ. ජම්ම ගතිය.(නදී)
මෙයාලව අල්ලලා ලංකාවට එවුවොත් හොදයි. රටේ නම් කනවා. (නි)
මේවට බෙහෙත් ඇත්තෙම නැහැ. යමක් හම්බ කරන්න ගිහිල්ලත් මේ වගේ අපි අපිම ඇන කොටා ගන්නකොට අපි කොහොමද ලංකාවේ ඇතුලේ එකට ජීවත් වෙන්නේ. ගාමිණී-සිරි කියන එක සම්පූර්ණ ඇත්ත.(නදී)
ඔන්න ඕවට තමයි කියන්නේ ..ඉතාලි උන කියල ා...උන්ට අන් විතරියි මදි හරක් රැල.(නදී)
'කොච්චර ට්‍රයි කලත් කුඩැල්ලන්ව මෙට්ටේ තියන්න බෑ.(නදී)
ගාමිණී කියපු දේට තව දෙයක් එකතු කරන්න කැමතියි. බෝට්ටු වලින් ගිහින් ආපහු සල්ලි එවන්න විදියක් නැහැ. එන්නත් බැහැ. යාලුවන්ගෙ මාර්ගෙන් නම් සල්ලි එවන්න පුළුවන් වෙයි ලංකාවට , එච්චරයි (නි)
ලංකාවෙන් පිටරටට ගිහින් ලංකාවේ නම කනවා. (නදී)
අධ්‍යාපන සුදුසුකම් බොහෝ දුරට අඩු අය පොලියට මුදල් රැගෙන,ඉඩම් උගස් තියලා ,අනුන්ගේ පාස්පෝට් වලින් හෝ ඔලු මාරු කරලා,බෝට්ටුවෙන් හරි ගියා කියමුකෝ. රටේ භාෂාවත් බැහැ ඉංග්‍රීසිත් බැහැ අතර මැදියෙකුට ගානක් ගෙවලා රස්සාවකුත් ගත්තා කියමුකෝ. එක මාසයක පඩි ගත්ත ගමන් තමුන් ආපු අරමුණ සේරම අමතක වෙනවා. චණ්ඩින්ට එකතු වෙනවා,ක්ලබ් යනවා. තමුන්ට උදව් කල මාපියන්,සහෝදරයින් අමතක වී අලුත් පරිසරයකට ඇතුල්වෙලා චන්ඩි කම් කරන්න ගිහින් අන්තිමේ සිරගෙවල්වල තපින්න වෙනවා. උගස් ඉඩම් සින්න වෙනවා. සහෝදරයින් අමාරුවේ වැටෙනවා. නුගත් කමටත් ,විනයක් නැති කමටත් ,මොලේ උණ කාරයින්ට බෙහෙත් ඇත්තෙම නැහැ.(නදී)
"ලුණුමිරිස් කාපු රිලවු වගේ" කියන්නේ මෙහෙම අයට තමයි.(නදී)
මොලේ ඇති වුනත්, නැති වුනත් පොඩ්ඩක් මෙහෙට එන්නකෝ බලන්න , කොච්චර හම්බුකළත් ඔචර දගලනවද බලන්න. රටේ නම කන්නේ නැතුව පාඩුවේ ගියපු වැඩේ කරන ආවා නම් තමා හොද... (දී)
ඉතාලියේ සිර ගෙවල් වල ලාංකිකයෝ වශයෙන් ඉන්නේ වෙන්නප්පුවෙන් ගිය අය. බීලා සිදුවුන පිහි ඇනුම් සහ මිනී මැරුම් වලට. (දී)
වෙන්නප්පුවට බනින මහත්තුරු වෙත. මිනිස්සුන්ට ගහ මරා ගන්ඩ ඕනෑ වුනාම වෙන්නප්පුවේද , ගාල්ලේද, යාපනේද කියලා හිත හිතා ඉන්නේ නැහැ. ගහ ගන්නවා. එතකොට වෙන්නප්පුවේ අයට විතරද ගහගන්න පුළුවන්. අර මේ ලඟදි අල්ලපු පාතාලයත් වෙන්නප්පුවේද? මේ සිද්ධියට සම්බන්ධ අය ගැන හරියට දන්නේ නැතුවද වෙන්නප්පුවට චෝදනා කරන්නේ? අන්න ඒකවත් තේරුම් ගන්න තරමේ උගත්කමක් නැති මිනිස්සු. (දී)
හොදටම හොදයි (දී)
ඉතාලියේ වෙසෙන බහුතරය වෙන්නප්පුවේ.ප්‍රතිශතයක් හැටියට ඔවුන් හොදින් ඉතාලියේ ජීවත් වනවා .ලංකාවේ දුෂ්කර පළාත් වලින් ඇවිල්ලා ඉන්න සියයට සියයම ඉතාලිය තුල රටේ නම කෙලසන ලෙස වැඩ කරනවා. විශේෂයන් එවැනි පළාත් වලින් ආපු ගැහැණු අය ගණිකා වෘත්තියට වඩා බයානක ලෙස තමුන්ගේ ආශාවන් ඉස්ට කරගන්නවා.මෙම ගහ ගැනිමට මුලත් මෙවැනි ගැහැනියක් වෙන්න ඇති.තමුන්ගේ ගමට තමුන් ඉතාලියේ ජීවත් වන විදිය අරංචි නොවන නිසා ඒ පළාත්වල අය එහෙම තමා ඉතාලියේ ජීවත් වන්නේ.නමුත් වෙන්නප්පුවේ අය සියට සියයම එහෙම නොවේ.ඉතාලි වෙසෙන සියලු වෙන්නප්පුවේ අයට ජයවේවා! ඔවුන් නොහිටින්න ඔය පිට පළාත් වලින් ඉතාලිය අපු අයට ඉන්න තැනක්වත් කන්න බතක්වත් නැහැ (දී)
ෂුවර් එකටම ඒකත් අහවල්ලුන්ගේ වැඩක් වෙන්න ඇති (දී)
සිංහල අපිට තියෙන්නේ මහ ජරා පුරුදු. අපේ ලේ වල තියෙන්නේ අමන ගති. ඒවා වෙනස් කරන්න අමාරුයි. ඉතාලි නොව ඇමරිකාවට ගියත් ඒ වගේ ඒවා වෙනස් කරන්න බැහැ. අපිට එකමුතුව කෑමක්වත් කන්න බැහැ. ඉවර වෙන්නේ රන්ඩු වෙලා. ඒ අපේ ලේ වලට වෙනත් ලේ මිශ්‍ර වෙලා හන්දා අපි ඉතිහාසය දිහා බැලුවත් ඕක තමයි ඇත්ත. අයියා එක්ක තරහ වෙලා මල්ලි ඉන්දියාවට ගිහිල්ලා සොලී රෑනක් අරන් ඇවිල්ලා අයියට ගැහුවා. ආපු සොලී රැනම ලංකාවේ ගැහැණු බැඳ ගත්තා. ඔය වගේ සුද්දෝ ආවම ඒකම තමයි වුනේ. අපේ තනි සිංහල ලේ දැන් නැහැ. කාලයක් තිබ්බා අපි හොද ශේෂ්ඨ ජාතියක්. දැන් ආපසු ඒ තත්වයට එන්න බැහැ (දී)
තව එකක්....වසර දහස් ගණනක් තිස්සේ ඇල්කොහොල් කියන දේ යුරෝපේ සංස්කෘතියට එකතුවෙලා. එයාලගේ කෑම උයන්න පවා ඕක ඕනෑනේ.ඊයේ පෙරේදා ඉදන් බොන්න ගත්තු අපේ අය ඒක කළාම හැසිරෙන්නේ මොකුන්දෝ වගේ. (දී)
යුරෝපයේ මිනිස්සුත් ඕනෑ තරම් බීලා යනවා. ටයි එකවත් හෙල්ලිලා නැහැ. අපේ අය ඒකටත් එක්ක ගිය තැන පහරලා යනවා. (දී)
ඔහේ මළ ගෙයක් නැහැනේ යක්කලමුල්ලේ වගේ. හරි මල ගෙයක් කරමු. හරි මල්ලි හරි.(නදී)
අපිට ඉක්මනින්ම දැනගන්න කොස්ගොඩ නදුන්ගේත් තොරතුරු ටිකක් ලියන්න. ලංකාදීපෙට පින්සිද්ද වේවි. නදුන් ඉතාලියේ පවුල් ජීවිතයක් ගතකරන නිසා ලංකාවට එවන්නේ නැහැ කියලයි ආරංචිය. ඒක ඇත්තද? (දී)
ගණන් ගන්න එපා ,පවන් ජිනීවා. අපේ අය ලංකාවේ කොහේ උන්නත්, ලෝකේ කොහේ හිටියත් වලි පප්පලානේ. මෙහෙත් ඔහොම තමා (දී)
රෝමය ගිනිගනී නොව ගිනි තියයි. (දී)
ඕක බොදු බල සේනාවට කියන්න. මම හිතන්නේ හරි යයි (දී)
නරි රජවාසලේ හිටියත් ,උපතින් උරුමවූ හූව අමතක කරන්න බැහැ, (නි)
ඔය වෙන්නප්පුවට දොස් කියන කට්ටිය ඉස්සර පොල් කඩලා , මුහුදු ගිහින් මාලු අල්ලලා අද ඉතාලි ගිහින් ගොඩ ඇවිත් දැන් වෙන්නප්පුවේ අයට ගරහනවා.වෙන්නප්පුවේ අය තමා පළමුවෙන්ම ඉතාලි ගියේ.ඉතාලිය ජීවත් වෙන්න වීසා ගන්න හොයාගත්තේ. ලංකාවෙන් ගිය පළමුවෙනියා අදත් ජීවත් වෙන්නේ කතානියා නගරයේ. මමත් වෙන්නප්පුවේ නිසා මේ ලිව්වේ. (නි)
වෙනප්පුවටම බැනලා වැඩක් නැහැ. අනිත් පැති වලිනුත් ගිහින් තියෙන්නේ උගත්කම පොඩ්ඩක්වත් නැති අයම තමා. ඒ අය කරන්නෙ ශ්‍රී ලංකාවේ නම කැත කරන එකම තමා (නි)