( තිලින බණ්ඩාර දකුණු කොරියාවේ සිට ) - පසුගිය සිකුරාදා සිට දකුණු කොරියාවේ කවන්ඩෝ පළාතට දැඩි හිම පතනයක් නොකඩවා සිදුවිය.
එම පළාතේ රැකියා කරන ශ‍්‍රී ලාංකිකයින් දැඩි අපහසුතාවයට ලක්ව සිටිති.
දවසේ වැඩි කාලයක් හිම ඉවත් කිරීම සිදුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අයව ගෙනියලා තියෙන්නේ හිම අදින්නද? (අ)
මෙහේ ඉන්න අපිට ඒවත් කරන්න වෙනවා වැඩ කරන්න කලින් ලංකාවේ අය හිතන් ඉන්නේ ආතල් කියලා.(නදී)
මෙච්චර ලස්සන අපේ රට හැමෝම මහන්සිවෙලා දියුණු කරන්න හදන්නේ නැතුව අපේ බොහෝදෙනා හිතන්නේ පිටරට සුරපුරයක් කියලා. පිටරට වලට ආවට පස්සේ තමා අපේ රටේ වටිනාකම තේරෙන්නේ. රටවල් කීපයක හැර ලෝකයේ බොහෝරටවල දකුණු ආසියතිකයන්ට සලකන්නේ බොහොම පහත් විදිහට. නීති පොත්වල සමානතා තිබුනට මිනිස්සුන්ගේ ආකල්ප වල ඒවා නැහැ.(නදී)