(යොහාන් භාසුර)
රුපියල් ලක්‍ෂ 20 කට ආසන්න වටිනාකමින් යුත් විදේශ මත්පැන් බෝතල් තොගයක් රේගු දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී වරාය ආරක්‍ෂක අංශය අද (18) බාරයට ගත් බව වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වරාය ආරක්‍ෂක අංශය අදාල කැබ් රථය තුළ තිබී විදේශ එම මත්පැන් බෝතල් 158 ක් බාරයට ගත් බවත් එම මත්පැන් වරාය අංක 2 එල්බී දොරටුවෙන් පිටතට ගෙනයෑමට උත්සහ කර ඇති බවත් එම නිලධාරියා කීය.
එම රථයේ රියදුරුගෙන් ද ප්‍රකාශයක් සටහන්කරගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය
ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ජනාධිපති කාර්යාල
දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිගවීම හේතුවෙන් එම රෝගීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.
පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරී
දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලක්‍ෂ 20 ක සැර බීම රේගු වාහනයෙන් මතු වේ
චන්ද්‍රකාන්ත Sunday, 18 August 2024 06:01 PM
රටවල් හදනවා බොරු.....රාජ්‍ය සේවය දූෂිතයි...
ලුම්බිණි Sunday, 18 August 2024 08:19 PM
කවුද එතකොට හොරු ?
Gamini Monday, 19 August 2024 10:26 AM
අල්ලස, දූෂණය හොරකම උපරිම තැන ඔතන තමයි.
Suneth Tuesday, 20 August 2024 08:21 PM
ඔහොම තමයි හැමදේම හොරකම් කළේ රටේ තියෙන. කොහොමද අල්ලන්නේ නිලධාරීන් හොරු වුණාම. අපි පොඩි දෙයක් ගෙනාවොත් කතන්දර ගොඩයි... නීතිය අකුරට...
අරය Wednesday, 21 August 2024 10:35 AM
ඕවා ඇල්ලුවේ කව්ද? හරියට කියමු බලන්න වරාය සිකුරිටි එකද? වරාය ගේට්ටුවේ රේගුවේ අයද? සිකුරිටි එක ඒ මදිවාට ප්‍රකාශයක් අරන්ලු! අධි ආරක්ෂිත කලාපයක් ඇතුලේ පොටෝ ගන්න අවසර ගත්තාද?