IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ලක්ෂ 50 ක කහ තොගයක් අල්ලයි



(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

උඩප්පුව පුනවිටිය මුහුදු තිරයෙන් මෙරටට රැගෙන එමින් තිබු රුපියල් ලක්ෂ 50 කට අධික කහ තොගයක් නාවික හමුදා බුද්ධි තොරතුරක් මත මැරින් නාවිකයින් විසින් සැකකරුවන් තිදෙනෙකු සමග අත් අඩංගුවට ගෙන උඩප්පුව පොලිසියට 7 දින භාර දී තිබුණි.

මෙසේ භාර දි තිබු කහ තොගයේ කිලෝ 1297 කට ආසන්න ප්‍රමානයක් තිබු බව නාවික හමුදා බුද්ධි අංශ පවසයි.

ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරින් ධිවර යාත්‍රා යොදා ගනිමින් මෙම කහ තොගය මෙරටට රැගෙන විත් උඩප්පුව පුනපිටිය වෙරළ තිරයට ගොඩ බාමින් සිටියදී නාවික හමුදාව අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙම කහ තොගය පොහොර උර 27 ක අසුරා තිබු බවත් අධි බලැති ධාවන තත්වයේ පවතින අශ්ව බල 40 ධාරිතාවයේ එන්ජින් යොදා ගනිමින් මෙම කහ තොගය ධිවර යාත්‍රා යොදා ගනිමින් ප්‍රවාහනය කර පුනපිටිය වෙරළට ගොඩ බැමට සුදානම් වෙමින් තිබියදී අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙම කහ තොගය සමග උඩප්පුව කොත්තන්තිව් පදිංචි සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගැනිමට නාවික හමුදා නිළධාරින් සමත්ව තිබුණි.

වයඹ නාවික ආඥාපති රියර් අද්මිරාල් ඩි.කේ.පි.දසනායක මහතාගේ උපදෙස් මත පුත්තලම තම්බපණ්නී ආයතනයේ අණදෙන නිළධාරි කමාන්ඩර් ඊ.එම්.ආර්. සිල්වා මහතාගේ අධික්ෂණයෙන් වැටලිම සිදුකර තිබුණි.

අත් අඩංගුවට ගත් කහ තොගය උඩප්පුව පොලිසියට භාර දිමේන් අනතුරුව ශ්‍රී ලංකා රේගුවට භාර දිමට පොලිසිය කටයුතු කර තිබුණි
.



අදහස් (1)

ලක්ෂ 50 ක කහ තොගයක් අල්ලයි

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 08 October 2020 04:35 AM

කහ,කේරළ ගංජා ආදී දේ ඉන්දියාවෙන් ගෙන ඒමෙන් වයිරසය ඒ සමග පැමිණීමට ඉඩ ඇති බව අපද, බොහෝ වාර මේ තිරයේදී පෙන්වා දුන්නා. ගවේශණාත්මක පුවත්පත් කලාව දත් අය ඒ බව දන්නවා ඇති. ඒවා නොදන්නා ඇතැම් දේශපාලකයින් හා නිලධාරින් ඒවා තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. ඒත්, මේ කහ, කේරළ ගංජා ආදිය අතින් ඇල්ලීම හෝ නොකළ යුතුයි. මේවායේ වයිරසය නැහැ කියන්නට කාට පුළුවන්ද? බ්‍රැන්ඩික්ස් සිද්ධිය මීට හොඳ උදාහරණයක්.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි
2024 නොවැම්බර් මස 18 95 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි


ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි
2024 නොවැම්බර් මස 18 598 0

ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.


පාස්කු වින්දිතයන්ට වන්දිගෙවූ හැටි අධිකරණය ඉල්ලයි
2024 නොවැම්බර් මස 18 108 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතු වෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ නඩු දි


රෝගී තරුණිය අපහරණය කළ සැරයන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 640 0

අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම


නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 1635 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 910 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 355 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 634 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1815 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site