මීටියාගොඩ පොලිසිය සමීපයේ රන් අබරණ හලකින් රුපියල් අසූපන් ලක්‍ෂයක් පමණ වටිනා රන් අබරණ සොරාගෙන ඇතැයි මීටියාගොඩ පොලිසියට පැමිණිලි කර ඇත. විදේශිකයන් සඳහා වැඩි වශයෙන්ම පවත්වාගෙන යන මේ අබරණ හලෙන් මුදු 180ක් මාල 20ක් ඇතුළු අබරණ සොරාගත් දිනයේදී නගරයේ තවත් කඩ සාප්පු කීපයක් බිඳ ඇත. සොරුන් මෙම තෙමහල් ගොඩනැගිල්ලේ පිහිටි සාප්පුවට කඹයක ආධාරයෙන් බසින්නට ඇතැයි සැක කැරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
,දැන් දැන් හොරකම් වැඩිවෙලා හැම තැනම
පොලිසියේ වැඩක්ද