රුපියල් ලක්ෂ 88 ක් වටිනා රන් ආභරණ තොගයක් සමග ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු චෙන්නායි ගුවන්තොටුපොළේදී සැකපිට අත්අඩංගුවට ගත් බව චෙන්නායි පොලීසිය පවසයි. කටුනායක ගුවන්තොටුපොළෙන් සිකුරාදා ඉන්දියාවට ගිය මේ තිදෙනාගේ ඇඳුම් වල සූක්ෂම ලෙස සඟවා තිබූ බව ද පොලීසිය පවසයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අප්පේ, මේ අය කොහොමද මෙහෙන් ගුවන් ගතවුණේ? (නි)
මේවා ලංකාවෙන් පිටවුණේ කොහොමද? කොහේද සගවාගෙන ගිහිල්ලා තියෙන්නේ? (නි)
හිමි කුමක්ද, එයින් තෘප්තිමත් වන්න. එයයි ජීවිතයේ සාර්ථකත්වය. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. රේගුවෙන් මෙයාලා අල්ලා ගත්තේ නැත්තේ ඇයි? (නි)
මේවා ලංකාවෙන් පිටතට ගියේ කෙලෙසින්ද නෝනා මහත්වරුනි? (නි)
දැක්ක නේද ලංකාවේ රේගුවට වඩා චෙන්නායි රේගුව දියුණුයි නේද? දැන් ප්‍රශ්ණය කොහොමද ලංකාවේ රේගුවට අසුනොවි මේ අය ගියේ කියන ඒකයි. මෙයින් ලොකු රහසක් ඒලිවෙනවා. (ස)
විද්‍යුත් තැපෑල් පණිවිඩයක් ගිහින් (ස)
පින සහෝදරයා පින . ලංකාවෙන් ගියේ පිනට එහෙදි අහුවුණේ පවට (ස)
ගුද රන් නෙමෙයි නේද? ඇත්තටම කොහේද ඒවා හංගාගෙන තිබුණේ? (නි)
ඕවා ලංකාවෙන් කොහොමද පිටවුණේ? (නි)
කාන්තාවන්ට සගවාගෙන යන්න පුලුවන් තැන් කොච්චර තියෙනවද? රේගුවට එම තැන් බලන්න බැහැ. (නි)
අන්න පුතේ සඳ පායනවා.... (නි)
මොකටද මිනිස්සු හොර වැඩ කරන්නේ