ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය නොවැම්බර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා කියයි.
ඒ අනුව එහි අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ පදවිය ද ඉබේම අහෝසිවෙතියි දැනගන්නට ඇත.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය නොවැම්බර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා කියයි.
ඒ අනුව එහි අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ පදවිය ද ඉබේම අහෝසිවෙතියි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට තමා මාධ්‍ය කලාව කියන්නේ. ඉස්සෙල්ල ජනතාව චූන් කරවනවා. හුළුගල්ල මහතා තනතුරේ ගරුත්වය රැකගෙන කරපු සේවයට ගරු කරන රජය එතුමා තවත් ඉහලට තබනවාට කිසිම සැකයක් නැහැ.(නදී)
සුදුව කළමනාකරණය කිරීමේ මධ්‍යස්ථානයක් දාල මෙතුමා පත්කරන්න (නදී)
දැන් ඉතින් ප්‍රසිද්ධ බුරු පොළවල් වටලන්න බයවෙන්න ඕන නැහැ. (ස)
එතකොට අර විසිහතර දෙනාටම නැවතත් තමන්ගේ පරණ තැන්වලට එන්න පුළුවන් ආකාරයටයි දින වකවානුව නියම කර තිබෙන්නේ. ඒ සමගම අර පුද්ගලයාටත් දැන් කැසිනෝ ව්‍යාපාරය "අනියම්" ලෙස කරගෙන යාහැකිය. බලය තිබෙනකොට මොලය නැහැයි කියන්නේ මේවට තමයි ආයුබොවන්. (නදී)
පාර්ලිමේන්තුවත් බැරිද එදාම හරි ඊට අවුරුදු 5-6 කලින් දාතම යොදා හරි අහෝසි කරලා දාන්න. අපිට සැනසීමේ ජීවත් වෙන්න. (නදී)
අපොයි! (නි)
ජනක, සමහර අයගේ ගෙවල් හමුදාව වටකරගෙන ඉන්නේ ඇයි. (නදී)
ඉරිදා පත්තර කියෙව්වා නම් හේතුව දැනගනන පුළුවන්. සූදු කෙලිමට අනුග්‍රහය දක්වීමනේ රස්සාව නැතිවේ කියල කතාවක් තියනවද පුරන ඇත්තෝ කියපු. අපේ ගෝඨාභය මැතිදුන්ට පින්. (ස)
අහෝ.......හුලාආආආඅ..... (ස)
මට නම් පොඩි විචිකිච්චාවක් තියනවා වැඩේ ගැන. (ස)
ජනක, ඔයා කතා කරන්නේ ලක්ෂ්මන් හුළුගල්ලේ ගැනද වෙන කෙනෙක් ගැනද? (නදී)
මේ රටට විනයක් වෙලා තියෙන අර රැලෙන් කී දෙනෙක්වත් අඩු කරගන්න බැරි වෙයිද දන්නේ නෑ ?? (ස)
කලින් කරන්න තිබ්බ වැඩක්.... (ස)
නම කෙටි කළහම තමයි මම නම් කැමති (නි)
කොහෙද දන්නෙ නැහැ මේ දින වල පුරප්පාඩු තියෙන්නේ? (නි)
කට්ටිය සන්තෝෂයෙන් ඉන්නේ එයාව ගෙදර යැව්වා කියලා. බලාගෙන ඉන්නකෝ වෙන දේ (නි)
පෙරේරා මහත්තයා, ඔය හරියටම හරි (නි)
එහෙනම් ඒකත් එහෙම වුණා? (නි)
මම නම් කියන්නේ පදවිය අහිමි වෙන්නේ නැතිවෙයි (නි)
තව කීයක් ආයතන අහෝසි වෙයිද? (නි)
සමහරවිට ඊට වැඩිය ලොකු පදවියක් ලැබේවි. (නි)
අනේ මන්ද ඒගොල්ලෝම පටන්ගන්නවා ඒගොල්ලෝ ම අහෝසි කරනවා ' අපි ත් ඉතින් බලාගෙන ඉන්නව . ඔය අගමැති තුමා කිව්ව හුලා ඇත්තටම මෙයාද . බලාගෙන යනකොට කවුරුත් එකයිනේ (දිල්)
සඳුන් දන්නා දේ කියන්නකෝ? (ස)
මොන ගෙදරද අනේ? (නි)
තමන්ගෙ වාහනය ගෙදර තියල අනුන්ගේ වාහන එලවනවට හොද වැඩේ.(නදී)
අනේ ඉතින් මොනවා කරන්නද? ඔහොම තමයි ඉතින්. මොනවටද ඉතින් කාගෙවත් අය ගන්නේ. ආලයට ඇස් අන්දයිලුනේ. දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දුන්නා එහෙනම්.(නදී)
අනේ එයාට වෙච්ච දෙයක්? පව් අනේ! හිතපු දෙයක්ද මේ වුණේ? (නි)
ජවනිකාව කරලියට එන්න තරම් මෝරලා නැති නිසා පසුවට වේදිකා ගතවෙයි.(නදී)
අසව්! අසව්! බක පණ්ඩිත් පෙරේරා ශ්‍රී මුඛයෙන් වදාරන අන්දමට "ගැහැණිය යනු ලොව සිටින බියකරුම හා වටහා ගැනීමට අපහසු චර්යාවන්ගෙන් හෙබි සත්ව විශේෂයකි." මේ සත්ව විශේෂයෙන් ලොවට බිහි වුන පෙරේරා මේ නොසන්ඩාල කතාවෙන් ඔහුගේ ආදරණීය මෑණියන් වද අපහාසයට ලක් කර ඇත. (නදී)
හිටපු හමුදාපතිට කරපුදේ පලදෙන්න පටන් අරන් වගේ (නදී)
කුම්බලා මාලු කෑවා නම් විදවාපන් බළලෝ කිව්වලු. (නදී)
ලබන අවුරුද්දේ තව එකක් දෙයි ඕකමනේ වෙන්නේ.බය වෙන්න දෙයක් නෑ. (දිල්)
අපරාදේ! (නි)
ඔය හුලා කියන්නෙ හනුමගෙ නෑයෙක් වෙන්න ඇති.තමන් ගිනි තියා ගත්ත මදිවට රටත් ගිනි තිබ්බා.(දිල්)
ඉවරයි කියල හිතුවට අනේ තව ඉවර නෑ. තව තියෙනවා. (ස)
ඇත්ත දැන ගන්න බලන්න වෙබ් අඩවි.(නදී)
දැන් ඉතිං වැඩි වැඩකුත් නැති එකේ මහන්සියක් නැති ක්‍රීඩාවක් කරල ඒකෙන්ම කීයක් හරි හොයාන දෙයියනේ කියල ඉන්න පුලුවන්නේ නේද? . කෙහොම උනත් දිට්ඨ ධම්ම වේදනීය කරිම ඇත්ත මමනම් හිතන්නේ.(නදී)
ගැහැණිය යනු ලොව සිටින බියකරුම හා වටහා ගැනීමට අපහසු චර්යාවන්ගෙන් හෙබි සත්ව විශේෂයකි..මිනිසකු සිය ජීවිත කාලය පුරා උපයාගත් දැනුම ගෞරවය වස්තුව සියල්ල සමඟ ආත්මයද ක්ෂණයකින් විනාශ කිරීමට ඇයට හැක.ප්‍රවේශමින් සුරතල් කරන්න.. (ස)
අයවැය පරතරය පියවා ගැනීමටද? (නදී)
ගියේ මොන ගෙදරද? (නි)
මම ඔහුගේ ඉස්සර කාලේ කළ "වැඩ" ටිකක් දන්නවා. දැන් කාලේ කියපු කතාත් දන්නවා. (නි)
සලාකා සූදුපොල ,....23 දෙනාගේ හදිසි රැකියා මාරුව....අනිසි විදියට බලය පාවිච්චි කිරීම (නදී)
අනේ! (නි)
අපොයි! මේ දෙසැම්බර් මාසෙනේ? (නි)
දැන් ඉතින් හූල්ල හූල්ලා ඉන්න වෙයිද දන්නෙ නැහැ (නි)
ඒ ගොල්ලෝ හැමදාම කිවුවේ එකම දෙයයිනේ. දැන් කියන්න දෙයක් නැහැ. (නි)
දන්නෝ දනිති ආන්දෝලනාත්මක සිදුවීම් ... (නි)
කඩේ ගියා නම් ඔහොම වෙනවා.(නදී)
අනේ එහෙම කොලේ මොකද ? (නදී)
පව් අනේ.(නදී)
සේරම ඉවරයි.(නදී)
අපිටත් හොඳ පාඩමක් (නි)
යමු, ඔහොම යමු (නි)
ප්‍රශ්නයක් නැහැ! ප්‍රශ්නයක් නැහැ! (නි)
රටේ වගකිවයුතු නිලධාරීන් අන්‍යයන්ට, විශේෂයන්ම ඔවුන් දෙස බලන දරුවන්ට ආදර්ශයක් ලැබෙන පරිදි හැසිරිය යුතු වුවත්, රූපවාහිනී ප්‍රවෘත්ති වලින් දුටු පරිදි ගෞරවනීය සභා වල, ගෞරවනීය අමුත්තන් ඉදිරියේ ඔවුන් චුයින්ගම් හපමින් කකුල් දෙක පළල් කර සොළවමින්, ආඩම්බරයෙන් දුරකථනය හසුරවමින් ලොව පෙරලුනත් ගානක් නැති ගානට හැසිරීම ඉතාමත් අප්‍රියජනකය. (නි)
සැකයෙන් තොරව නිවැරදි දුර මැන ගැනීම දේශපාලකයකු සතු වගකීමයි (නි)
ඉතාම හොද තීරණයක් (නි)
කොහොමත් ගොඩක් දෙනාට දැන් සැනසීමෙන් ඉන්න පුලුවන්නේ. (නි)
වරදක් කලත් සිතකින් නොවේ රිදවන්නේ පළිගන්නේ ඇයි... ඕක තමා කියන්නේ කොට්ටෝරුවට කෙසෙල් ගසට කොටපු දාට හොට පැටලෙනවා කියලා. (නි)
එයා හොද පුද්ගලයෙක්. නමුත් කරන්න දෙයක් නැහැ (නි)
ලොකු තනතුරක් ළගදීම ලැබෙන්නත් පුළුවන් (නි)
ඇයි එතුමා මුකුත් වරදක් කරලාද? විදේශීය කුමන්ත්‍රණයක්ද? (නි)
මොන ගෙදර ගැනද මේ කියන්නේ? (නි)
තනතුර නැති වුණාට අනෙක් සියල්ල විසදේද? (නි)
මොකක් හරි දෙයක් වී ඇති බව ඉවෙන් මෙන් දැනේ!! (නි)
හේතුව මොකක්ද කියලා මට නම් පොඩි සැකයක් තියෙනවා (නි)
අයියෝ! (නි)
කමක් නැහැ. ගෙදර දොර එතුමාට ඇරිලනේ.... (නි)
අයියෝ! (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. නොවැම්බර් මස පළමුවැනිදා අහෝසිකළ දෙයක් ප්‍රකාශ කරන්න දෙසැම්බර් 2 දා වනතුරු බලා සිටියේ මන්ද? (නි)
මොනවා වුණත් ප්‍රවේශමෙන්! (නි)
මේ තීරණය ගන්න තරම් එඩිතර වීම ගැන ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුයි. මෙය හෙට පිළිබඳ සුභ නිමිත්තක් ලෙස දකින්න පුළුවන්. (නි)
තව මොකක් හරි තනතුරක් දෙයි එතුමාට (නි)
අනේ පවු! (නි)
මිනිසුනේ, පොළවේ පය ගහලා ජීවත් වෙන්න.ඉගිලෙන්න යන්න එපා. (නි)
හොද තීරණයක් (නි)
අනේ පවු! (නි)
කළ සේවයට උපහාර වශයෙන් සුදුසු දෙයක් කරන්න යැයි මම යෝජනා කරනවා (නි)
හෙට සිට කුමක් සිදුවේවිද? (නි)
තව කොච්චර තිබෙනවද අහෝසි කරන්න ? (නි)
හරි හරි. අතීතයට බලපාන පරිදි අහෝසි කළාම ගැටළුවක් නැහැ (නි)
පදවිය අහෝසි වුණාට සාධාරණයක් ඉෂ්ට වෙයි එතුමාට (නි)
අහෝසි කිරීමට හේතුත් දක්වන්න.එවිටයි අගය තිබෙන්නේ. (නි)