අකුරුවලට සිර නොවූ හැඟුමක් ලෙසින් හඳුන්වා ඇති මෙම කෙටි චිත්‍රපටය පියෙකුගේ ආදරය මත දිවෙන්නක්. චිත්‍රපටයේ ඉතා සිනමාත්මක කාරණා අන්තර්ගත වන අතර ඔබට මෙය කෙටි චිත්‍රපටයක්ද යන හැඟීම ඒ නිසා ඇති වන්නටත් ඉඩ තිබෙනවා.
මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂිකා ලක්සිරි නවෝදනී විජේසිංහගේගේ අදහසයි. මේක මම කළේ විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියක් විදියටයි. ලෝකයේ තිබෙන සබඳතා අතරේ තාත්තෙකුගෙයි දුවෙකුගෙයි සම්බන්ධය ඉතා පිවිතුරු එකක්. මේ කතාවෙදි තාත්තාගේ චරිතය කතුවරයෙක්. ඒනිසා ඔහු බොහෝවිට පොත් තුළින් තමයි ජීවිතය දකින්නේ. නමුත් පොඩි ළමයි ඔවුන්ගේ හිත්වලින් පොතපතට කලින් ඒ දේවල් ග්‍රහණය කරගන්නවා. පොඩි ළමයි ලඟ අපි ලඟ නැති ලෝකයක් තියෙනවා. ඔවුන් ජීවත් විය යුතු මොහොතේ ජීවත් වන නිසා ඔවුන් ඉක්මනින් සතුටු වෙනවා. මේ කෙටි චිත්‍රපටය ඇතුළෙ මම ඒ කතාව කියන්නට උත්සාහ කරනවා.
ඔවුන් කොතරම් සරළව තමන්ගේ ආශාවන් සංසිඳවා ගන්නවාද? මිනිසුන් ඉතා තාර්කිකව විශ්ලේෂණය කර සොයාගන්නා දෑ කුඩාවුන් අතරේ සිනහවකින් හුවමාරු වන අයුරු බලන්නට ලක්සිරි විජේසිංහගේ අකුරු තුනක් කෙටි චිත්‍රපටය කදිම උදාහරණයක් බව සාරවිට අපගේ විශ්වාසයයි.
රංගනය
කැමරාකරණය සහ සංස්කරණය
තිරරචනය සහ අධ්‍යක්ෂණය
රචින්ත ජයවර්ධන
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලක්සිරී විජේසිංහගෙන් අකුරු තුනක්