( වසන්ත චන්ද්‍රපාල)
කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ගැනිමට ගිය කල්මුනේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් සහ දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් අත් අඩංගුවට ගෙන තිබේ.
කාන්තාවක ගෙන් ලැබුණු පැමිණිලලක්ට අනුව ක්‍රියාත්මක වු අල්ලස් දෙපාර්මේන්තුවේ නිළධාරින් කල්මුණ ප්‍රදේශයේදි මෙම අත් අඩංගුවට ගැනිම සිදු කළේය.
කල්මුණ පොලිසිය විසින් පවත්වා ගෙන යන නඩුවකට සම්බන්ධ අම්පාර වරිපතන් චේන මජීඩ් පුරම් ප්‍රදේශයේ පදිංචි කාන්තාව ගෙන් උසාවියේ ඇති නඩුව අවසන් කර දීමේ පොරොන්දුව මත ලිංගික අල්ලස් ලබා ගැනීමේ අරමුණින් එම කාන්තාව සමග කල්මුණේ හිමායා බිච් හොටලේ සිටි අවස්ථාවේදි අල්ලස් දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි
දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත
ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.
පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච
ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්
ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලිංගික අල්ලස් ගන්න ගිය එස් අයි ට වැඩ වරදී
abaran Thursday, 23 November 2023 04:36 PM
දැන් අමාරුව හොඳ වෙන්න ඇති නේද කිරි පුතේ..? බලන්න දැන් ඔය අසමජ්ජාති වැඩ නිසා පවුලේ කෙනෙකුටවත් විලිලැජ්ජාවක් ඇතිව පාරේ බැහැලා යන්න පුළුවනිද? මේවා අනිත් මහත්වරුන්ටත් හොඳ පාඩම්...! ඉගෙන ගනිල්ලා තිරිසන්නු වගේ නෙවෙයි මනුස්සයෝ වගේ ජීවත් වෙන්න. මොහුව නීතියේ රැහැනට කොටුකරගත් නිලධාරීන්ට මගේ උත්තමාචාරය...