මොරගහකන්ද ජලාශයට සඳහා ඉඩම් හා දේපළ පරිත්‍යාග කර වෙනත් ස්ථානවල පදිංචි කරවූ වැසියෝ මහවැලි අධිකාරිය තමනට පොරොන්දුවූ පහසුකම් නොදුන් බව කියමින් දඹුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගය ලග්ගල පොලිසිය අසලින් හරස් කරමින් අද (21) විරෝධතාවයක නිරත වෙති.
පාරේ මිනී පෙට්ටි තබා බිම වාඩිවී විරෝධයේ නියුතුව සිටින පිරිස හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණහිට ඇතැයි පොලිසිය කියයි.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලග්ගල වැසියෝ දඹුල්ල - මහියංගණ පාර වසති
ජයම්පති Tuesday, 21 June 2016 07:26 AM
හැමදාමත් මේ පාරවල් වහලා ඉල්ලීම් ගන්න හදන එක ගැන ගොඩදෙනෙක් කොමෙන්ට් දානවා. කවදද මේ ක්‍රමය නැති වෙන්නේ, මේකෙන් තැලෙන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒ ගොල්ල තමා පාරවල් පාවිච්චි කරන්නේ. (ර)
කමල් Tuesday, 21 June 2016 11:22 AM
ජයම්පති මහතා කියන කතාව ඇත්ත ,එත් මහත්තයෝ මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නය විසදන්නේ කව්ද, තමන් ගැන විතරක් හිතන්න එපා... (ර)