ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් කිරිම්, ස්ථාන මාරු කිරිම්,වැඩ නැවැත්වීම්, රැකියා අහිමි කිරිම් හා ප්‍රතිව්‍යුහ ගත කිරිම් වැනි ක්‍රියා නවතා දමන ලෙස ඉල්ලා සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය කොළඹ කොටුව බස් නැවතුම්පළ ඉදිරිපිට දී අද (18) මහජන පෙත්සමකට අත්සන් එකතු කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතියන් ඒ අයගේ හෙන්චය්යලාගෙන් ලංගමය පුරවන එක ගැන විරෝධතා නැද්ද? (අ)
මෙහි සේවකයන්ට මෙය නඟාසිටුවීම පිළිබඳ අවශ්‍යතාවයක් නැත. සමස්ත ලංකා ප්‍රවාහන සේවකයන් කිව්වාට මෙය තියෙන්නේ නිලධාරි කීපදෙනෙක් අතේ බව අපි නම් දනිමු (නි)
මෙයලා කියන්නේ පිං පඩි කාරයන් ආරක්ෂා කරන්න කියලා වෙන්න ඔන අහිංසක දුප්පත් මිනිසුන්ගේ එතකු කරන මුදල් මෙි වගේ කාබසිනියා ආයතන වලට දෙන්න එපා නිකං කකා බිබි ඉන්න කාලකන්නි ටික ඉක්මනටම එලවලා දාන්න කියලා කියනවා අනිත් එක දැන් ඔන තරම් බස් තියෙනවා අපි මොන බස් එකේ ගියත් සල්ලි දිලා යන්නේ අපිට බස් එක රජයේද වෙනත් කාගෙද කියලා වැදගත් නෑ (හේ)