පිළිකා,වකුගඩු වැනි බෝ නොවන රෝග වලින් පෙළෙන රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ඖෂධ, සීමා මායිම් නොමැතිව ලබාදෙන බව සෞඛ්‍ය ඇමැති පුන පුනා ප්‍රකාශ මාධ්‍ය මගින් නිකුත් කර ඇත.
‘අධ්‍යාපනයට සහ සෞඛ්‍යය මෙන්ම අතවශ්‍ය වු ඕනෑම විෂය පද්ධතියකදී රජයේ මුදල් කළමණාකරණයක දී ප්‍රමුඛතාවයක් තිබිය යුතුයි. මෙහිදී මාරාන්තික රෝගයකට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙනවා සේම රෝග නිවාරණය ගැන ද රෝග පැතිරි යාම වැළැක්වීම ගැනද ප්‍රමුඛත්වය දිය යුතු’ යැයි රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නලීන් ද හේරත් මහතා මාධ්‍යට කරුණු පැවසීය.
මෙම මුදල් යෙදවීමේ දී මුදල් වැය කිරිම පාරදෘශ්‍ය භාවයෙන් ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවද එය රටේ අනාගතයේ නිරෝගී පරපුරක් බිහි විම වෙනුවෙන් සද්භාවයෙන් කළ යුතු කාර්යක් බව වෛද්‍ය හේරත් කීවේය.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලෙඩ සුව කරන්නත් ඕනෑ : සල්ලි එළිපිට වැය කරන්නත් ඕනෑ
ටෙරන්ස් Friday, 08 July 2016 11:51 AM
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
නුවන් Friday, 08 July 2016 12:24 PM
ඡන්දෙ ළඟ ළඟම එනවා වගේ! මේ පාර නම් ලේසි වෙන්නේ නැහැ මහත්තයෝ! (නි)
රොකී Friday, 08 July 2016 02:16 PM
සෞඛ්‍ය ඇමතිතුමා මොකක්ද දන්නෙ නැහැ කරන්න යන්නේ? පොඩ්ඩක් ඉවසලා ඉන්න. (නි)