දඹුල්ලේ ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 300කි. මෙරට ලූනු කිලෝවක තොග මිල රුපියල් 220කි. අපනයන ලූනු කිලෝවක මිල රුපියල් 190 - 200 අතර පැවැතියේය. අද වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට ලූනු තොග ලැබෙමින් පැවැතියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දැන්මම අඩු වෙන පාටක් නැද්ද ? ළූණු කෑල්ලක්, පාන් පෙත්තක් එක්ක කාල හිටිය එකත් ඉවරයි. (ස)
මිළ වැඩිවීමේ වාසිය ගොවියාට ලැබෙනවා නම් හොදයි.වෙළෙන්දා බොරු ලුණු හිගයක් මවා පාලා මඩිය තර කරගන්නවද දන්නේ නැහැ. එහෙම කළොත් වැරදියි. මේ හැම දෙකටම මුල රජය මේ සදහා මිල නියාමනයකට මැදිහත් නොවීමයි, දඹුල්ල ආර්ථිකේ සෑහෙන ඔය වගේ ගසාකෑම් වෙනවා (නි)
අා ගමන් කඩවලට දාන්නේ නැහැ.පරණ ගානට දීලා ඒ ටික ඉවර වුණාට පස්සේ තමයි අලුත් තොගය දාලා ගණන අඩුකරන්නේ.ඒවට තමයි වෙළද මාෆියාව ඉන්නේ. උන්ට දඩුවම් කරන්න ජගතෙක් නැහැ.දෙවියන්වත් ඉදිරිපත් වේවිද? (නි)
චෝගම් වලින් පස්සේ අඩුවෙයි. (නි)
තව පිට රටින් එළවලු ගෙන්නමු.රටේ ගොවියෝ, වගා කරන්න රටේ ඉඩම් නැහැනේ.මේකට තමා ආශ්චර්ය කියන්නේ (නි)