IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ලන්ඩන් චිත්‍රපට උළෙලට චිත්‍රපට ඉල්ලයි

ලෝකයේ ප්‍රධානතම වාර්ෂික සිනමා උළෙල ලන්ඩන් චිත්‍රපට උළෙල සඳහා කෙටි හෝ වෘත්තාන්ත චිත්‍රපට ඉදිරිපත්කරන ලෙස සංවිධායකයෝ ඉල්ලති.

මෙවර ලන්ඩන් සිනමා උළෙල පැවැත්වෙන්නේ 58 වැනි වතාවටය.

ඒ සඳහා විනාඩි 40 කට වඩා කෙටි හෝ වෘතාන්ත චිත්‍රපට ඉදිරිපත් කළ හැකිවෙයි.

චිත්‍රපට උළෙල ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය සිනමා ආයතනයේදී මෙම වසරේ ඔක්තෝම්බර් 8 වැනිදා සිට 19 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

කෙටි චිත්‍රපට පිළිබඳ විස්තර සහ ඩීවීඩී පිටපත් ජුනි මස 13 වැනිදා  පෙරත් වෘත්තාන්ත චිත්‍රපට පිලිබඳ විස්තර සහ ඒවායේ ඩීවීඩී පිටපත් ජුනි 20 වැනිදාට පෙරත් ඉදිරිපත් කළ යුතුවෙයි.

පසුගිය වසර කිහිපයකම ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් කිසිදු චිත්‍රපටයක් ඉදිරිපත් වී නැත.

චිත්‍රපට ඉදිරිපත් කිරීම සම්බන්ධ සියලු විස්තර bfi.org.uk/lff යන අන්තර් ජාල පිටුවෙන් ලබාගත හැකිවෙයි.

ලන්ඩන් චිත්‍රපට උළෙලේ විශේෂත්වය වන්නේ ඒ සඳහා ලෝකයේ සියලුම ප්‍රධාන චිත්‍රපට බෙදාහරින සමාගම්වල නියෝජිතයින් සහභාගිවීමයි. මේ නිසා එහි ප්‍රදර්ශනය වන චිත්‍රපට ලොව වටා ප්‍රදර්ශනය සඳහා අලෙවි කර ගැනිමටට ඉඩකඩ උදාවෙයි. 

මිට පෙර ලෙස්ටර් ජේම්ස් පිරිස්, සුමිත්‍රා පිරිස්, වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ, අශෝක හඳගම, ප්‍රසන්න ජයකොඩි, ප්‍රසන්න විතානගේ සහ සෝමරත්න දිසානායකගේද  නිර්මාණ ලන්ඩන් චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය කෙරුණි. 

වරෙක ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සියලු නිර්මාණ ඇතුලත් විශේෂ ප්‍රත්‍යවලෝකන සිනමා උළෙලක් බ්‍රිතාන්‍ය සිනමා ආයතනය  විසින් සංවිධානය කැරිණි.  ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර  චිත්‍රපට ආයතනයකින් ශ්‍රී ලාංකික සිනමා කරුවකු ලබාගත් වැදගත් පිළිගැනීමක් ද  විය.

පුස්තකාල දර්ශන

 

  

 



අදහස් (0)

ලන්ඩන් චිත්‍රපට උළෙලට චිත්‍රපට ඉල්ලයි

හේමන්ත Friday, 14 February 2014 08:06 AM

බලාගෙනයි. අවධානයෙන් ඉන්න. චැනෙල් ෆෝ එකෙනුත් ඉදිරිපත් කරයිද දන්නේ නැහැ. (නදී)

:       0       0

පද්මපානි Friday, 14 February 2014 08:42 AM

අපේ වීරෝදාර හමුදා ජීවිත පරිත්‍යාග කර රට මුදවා ගැනීමට සටන් කළ ආකාරය උපහාසයට හා අපහාසයට ලක් කොට තැනූ චිත්‍රපට කිහිපයකටම සම්මාන ලැබුනා. හැබැයි පාලක දේශප්‍රේමියෝ නොවෙයි නිකමට හරි මේ ද්‍රෝහීන්ට අඩු වශයෙන් අවවාද වත් කෙරුවේ. ඒ කියන්නේ රට පාවා දීමේ තරඟය තවම විවෘතයි. (දී)

:       0       0

සාරසී Saturday, 15 February 2014 01:48 PM

රට විකුනන්න යුද්දය විකුනන්න, ඔන්න සමහරුන්ට හොඳ වෙලාව.. අම්මව විකුණන් කනවා වගේ වැඩක් තමයි මව්බිම විකුණන එක. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4332 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දැරනියගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 134 0


කඩුවෙල අනුරට
2024 සැප්තැම්බර් මස 22 288 0


කැස්බෑව අනුරට
2024 සැප්තැම්බර් මස 22 281 0


දොඩන්ගස්ලන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 150 0


දෙනියාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 190 0

දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14690 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 241 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site