ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරින් කාර්යාලය වාර්ෂිකව සංවිධානය කරන නත්තල් භක්ති ගීත වැඩසටහන මෙම ලබන බ්‍රහස්පතීන්දා (12) සවස හතට මහකොමසාරිස් කාර්යාලයයේදී පැවැත්වීමට යයි.
ලන්ඩන් නුවර පදිංචි ශ්‍රී ලාංකික දුදරුවන් සහ දෙමාපියන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ජනප්‍රිය නත්තල් භක්තිගීත රැසක්ම ගායනා කරනු ඇත.
ශ්‍රී ලංකා මහා කොමසාරින් දොස්තර ක්‍රිස් නොනිස්ගේ පුර්ණ අනුග්‍රහයෙන් සංවිධානය කෙරෙන මෙම උත්සවය සඳහා සහභාගීවන ලෙස බ්‍රිතාන්‍යයේ පදිංචි සියලුම ශ්‍රී ලාංකිකයින්හට ආරාධනාකර ඇත.
සහභාගීත්වය කල් ඇතිව මහකොමසාරිස් කාර්යාලයට දැනුම්දෙන ලෙස ද දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෝනිස් මත්තයාගේ ගායනාත් එදාට අහන්න පුළුවන් ලු. ඔහොම හිටියට හොඳ ගායකයෙක්. (නදී)
නෝනිස් මත්තයාට නත්තල් කැරොල් ගයන්නත් පුළුවන්, හොඳට රඟපාන්නත් පුළුවන් නත්තලත් අනිත් ඒවාට වඩා හොඳට කරනවා. (නදී)
නෝනිස් මහත්තයා සී එන් එන් කාරයෝන්ටයි, බී බී සී කාරයෝන්ටයි එලව එලව ගහපු හැටි අපි දැක්කා. එතුමා සැබෑ වීරයෙක්.(නදී)
චිත්‍රපටවල හා නාට්‍යවල ගහගන්නවා දැකලා සමහර ප්‍රේක්ෂකයෝ හිතන්නේ කතාවේ වීරයා දුෂ්ටයාට හොඳම ගැහැව්වා කියා. ඊට පසුවදා දෙන්නම බාර් එකේ සිනහවෙමින් අඩි ගහන හැටි හැම ප්‍රේක්ෂකයෙකුටම දකින්න ලැබෙන්නේ නැහැ. (නදී)