IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ලන්ඩන් පංසල මැන්ඩෙලා සිහිකරයි

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අසාමාන්‍ය මානුෂිකත්වය සිහිපත්කර පිං පැමිණවීම සඳහා මෙම ඉරුදින සවස 5 ට බුද්ධපුජා පිංකමක් ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති  බෝගොඩ සීලවිමල නාහිමියන් විසින් සුදානම්කර කැරෙන මෙම පිංකම සඳහා සහභාගීවන ලෙස සියලුම දෙනාට ආරාධනා කරනු බව ලන්ඩන් බෞද්ධ විහාර දායක කමිටුව දන්වා ඇත.

තම ජන්මභුමියේ පැවති ධනේශ්වර සුදු ජාතිකන් සුළුපිරිසක යටතේ වර්ණ වාදය මුල්කරගත් අයුක්ති සහගත පාලනයට එරෙහිව සටන්කොට වසර 27ක් හිරබත් 

කැ ඔහු පසුකලෙක දකුණු අප්‍රිකාව එක්සත් කර වර්ණබේදවාදය තුරන් කිරීමේ මහ මෙහෙවරක් ඉටුකළේය. 

දකුණු අප්‍රිකාවේ මේ වෙනස සිදුකිරීමේදී එහි නායකත්වය ලබාදුන් මැන්ඩෙලා තමාහට මෙන්ම අනෙකුත් සියලුම අප්‍රිකා කළු ජාතිකයින්හට අප්‍රමාණ අසාධාරණ කම් සිදුකළ සුදු ජාතිකයින්හට අබ මල් රේණුවක තරමේවත් අහිතක් වෛරයක් හෝ හිත් අමනාපයක් නොපෙන්වා කරුණාව මෛත්‍රිය පෙරදැරිකරගත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේය. ඔහු තුල තිබු මේ අසාමාන්‍ය "මනුස්සකම"  ලොව ලොකු කුඩා සියලුදෙනාගේම අතිමහත් ගෞරව බහුමානයට ලක්විය.

"මෙවැනි මිනිසුන් ලෝකයේ පහළවන්නේ කලාතුරකින්" බව පැවසු සීලවිමල හිමියෝ "එවැනි උදාර පුද්ගලයෙකුගේ වියෝව අප හැමදෙනාගේම කණගාටුවට හේතුවන්නක් බවත් එවැන්නෙකු උදෙසා අපගේ විශ්වාසයේ හැටියට සුදුසු උපහාරයක් දැක්වීම වටිනා" බවත් කීහ.

 



අදහස් (0)

ලන්ඩන් පංසල මැන්ඩෙලා සිහිකරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 6 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 63 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 115 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 429 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 552 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 83 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14547 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site