ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ලබන සිකුරාදා (15) ශ්‍රී ලංකාවට පක්ෂව පැවැත්වෙන උද්ඝෝෂණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලන්ඩන් නුවර ශාඛාවෙන් පිරිස් සහභාගී කැර වීමට නියමිතය.
පක්ෂ ශාඛාවේ සභාපතිනි රානි බුලත්වෙල, ත්‍රස්ත විරෝධී ශ්‍රී ලංකා එකමුතුවේ කැඳවුම්කරු අනුර මැදගෙදර ජීනිවා යන පිරිස් සංවිධානය භාරව සිටිති.
සිංහල, දෙමළ හා මුස්ලිම් සංවිධානයන්ගේ පිරිස් ජිනීවා යෑමට නියමිත බව ද ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය ගෑවුණු ඒවාට අපි නම් යන්නෙ නැහැ. (නි)
දේශපාලනය නොගාවාගෙන මේවා කරන්න බැරිද? (නි)
මේකට දේශපාලඥයින් සම්බන්ධ නම් අනේ ඔන්න අපි නම් එන්නෙ නැහැ හොදේ. (නි)
ලංකාවට ජයවේවා (දී)
මෙහේ ඉන්න අපිටත් යන්න පුලුවන් නම් අපිත් ජීවිතය පරදුවට තියලා හරි යනවා. (නි)
ඇයි රට ගැන කැක්කුමක් තියෙන්නෙ ශ්‍රීලනිපයට විතරද? අනිත් අයගෙ රට ගැන කැක්කුම අභිබවා දේශපාලන කුභකකම ඔඬුදුවලද..? දේශපාලුවෝ කාලෙකදි වෙනස්වෙයි. නමුත් රටට තියෙන ආදරය වෙනස් කරගන්න එපා.(නි)
පක්ෂ වශයෙනුත් යනවාද (දී)
කවුරු කවුරුත් එකතු වෙන්න (දී)
ඒ කොහෙන්ද ඒ (දී)
ලංකාවට ජයවේවා (දී)
අන්තිමට පුස්ස බින්දා වගේ උනානේ (දී)
අපේ රට වෙනුවෙන් එකතු වෙමු (දී)