මෙයට වසර 24කට පෙර 1987/ 89 අරගලයේදි මිය ගිය අය සැමරීම වස් පෙරටුගාමි සමාජවාදි පක්ෂය විසින් ඉල් විරු සමරු වැඩ සටහන් කිහිපයක්ම ශ්‍රී ලංකාව තුල මෙන්ම ඊට සමගාමීව විදේශ රටවලද සංවිධානය කර තිබුණි. එක්සත් රාජධානියේ ඉල් මහ සමරු වැඩ සටහන පසුගිය 17 වෙනි ඉරුදින සවස ලන්ඩනයේ වෙම්බ්ලි චක්හිල් සමාජ ශාලාවේදි එම පක්ෂ සමාඡික පිරිස් හා හිතවතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෙපරටුගාමී පක්ෂයට ෙහාද අනාගතයක් තිෙයනවා.(ස)
අර අහවල් වීරයෝ සමරන්නේ නැද්ද? (නි)
පෙරටුගාමි පක්ෂයට සුබ අනාගතයක්! රටට අනාගත බලාපොරොත්තුවක් (නි)
එංගලන්තේ නම් කොහොමද දන්නේ නැහැ, ලංකාවේ නම් රතු පාට පක්ෂ ගැය මගේ බලාපොරොත්තුවක් නැහැ. (නි)
ඒ කියන්නේ මේ කුරුටුගාමින් එංගලන්තෙත් ඉන්නවා . අපේ රට නැති කළා මදිවට එහෙත් කනවද ,? රතු කමිස (නදී)
ඩේවිඩ් කැමරුන් මහතාගේ අභූත චෝදනා වලට විරුද්ධව මේ අය එංගලන්තේ පෙළපාලි යන්නේ නැත්තේ ඇයි? (අ)