IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ලබන සතියේ මැතිසබා රැස්වීම් දින දෙකකට සීමාවෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කොවිඩ්  අවදානම හේතුවෙන්  පාර්ලිමේන්තුව  ලබන 21 වැනිදා සහ 22 වැනිදා පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (17) තීරණය කළේය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (17) පස්වරු 3.00ට රැස්විය.

නිරෝධායන ඇඳිරි නීතිය මැද රටේ අනෙකුත් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙද්දී පාර්ලිමේන්තුව පමණක්   දින දෙකක් රැස්වීම වැරදි හෙයින්  ඊට විරුද්ධත්වය එහිදී පළ කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 



අදහස් (1)

ලබන සතියේ මැතිසබා රැස්වීම් දින දෙකකට සීමාවෙයි

මාම Saturday, 18 September 2021 05:07 AM

අපි නම් කැමැතියි ඕක ටික කලක් ඇරලා තියෙනවට, මොකද රට කන අයව කොවිඩ් වලින් අරන් යන්න තියෙන වාසිය වැඩි නිසා....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිහින්තලය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 28 0


කොත්මලේ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 91 0


වැලිගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 81 0


හපුතලේ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 152 0


ලග්ගල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 113 0


බණ්ඩාරවෙල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 142 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 243 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 563 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1674 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site