ඊජිප්තුවේ නව ශ්‍රී ලංකා තානාධිපති වශයෙන් සේනාධීර සුදත්ත ගනේගම ආරච්චි මහතා පත් කිරීමට නියමිත බව විදේශ් අමාත්‍යාංශය කියයි අයි එස් අක්භර් මහතාගේ සේවා කාලය අවසන් වීම නිසා නව පත්වීම කර ඇත සුදත්ත ගනේගම මහතා ශ්‍රී ලංකා විදේශ සේවයේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙකි. ලිබියාවේ තානාධිපති වු ඔහු ශ්‍රීලංකාවට ආයේ එරට සිවිල් යුද්ධය නිසා තානාධිපති කාර්්‍යාල වසා දැමූ හෙයිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd