බදුල්ල මහ රෝහලේ 11 වාට්ටුවේ අද (12) රෝගින්ගේ මුත්‍රා පරික්ෂාවක යෙදි සිටි හෙදියක් වයින් ස්ප්‍රිත්තු ලාම්පුවක් පුපුරා යාමෙන් සිරුරට ගිනි ඇවිලී පිලිස්සුම් තුවාල ලබා ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
බදුල්ල මහ රෝහලේ 11 වාට්ටුවේ අද (12) රෝගින්ගේ මුත්‍රා පරික්ෂාවක යෙදි සිටි හෙදියක් වයින් ස්ප්‍රිත්තු ලාම්පුවක් පුපුරා යාමෙන් සිරුරට ගිනි ඇවිලී පිලිස්සුම් තුවාල ලබා ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිලනුන් සුවපත් කරන ඔබට ඉක්මනින්ම සුවය ලැබේවා.! (ර)
වයින් ස්ප්‍රීතු ලාම්පු යොදාගෙන මුත්‍රා සහ බෙනඩික් ද්‍රාවනය මිශ්‍ර කර රත්කරන පරීක්ෂණය ලංකාව පුරාම භාවිතා වේ. මෙම පරීක්ෂණය රත්වූ ඉහත මිශ්‍රණය සහිත පරීක්ෂන නලය පුපුරා යාම සහ එක්වරම එම ද්‍රාවනට නලයෙන් ඉවතට විසිවී තදබල අණතුරු සිදුවන අවස්ථා තිබේ. මෙම යල් පැන ගිය අනතුරුදායක ක්‍රමය වෙනුවට වෙනත් සරල හා පහසු ක්‍රම තිබේ. (ටෙස්ට් ස්ට්‍රිප් මෙතඩ්) එවන් ක්‍රම රෝහල් වලට හදුන්වා දීමට සුදුසු කාලය පැමිණ ඇත. (ර)
තාක්‍ෂණය දියුණුයැයි කියන ලෝකේ ඉතා අවාසනාවන්ත සිද්ධියක්. ඇයට ඉක්මන් සුව පතමි. (බ)
ලෝකේ සෑම රටකම පාවිච්චි කරන්නේ "ඩිප් ටෙස්ට්". සරලයි. කාලය ඉතිරියි. පිරිසිදුයි. ඉහළම තාක්ෂණ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. කිසිවෙකුට ගිනි ඇවිලිලා නැහැ මේ වනතුරු. ලංකාවේ මේ හණමිටි අදහස් අතහරිනතුරු කාටවත් සැනසීමක් නැහැ (නි)
සාමාන්‍ය ජනතාව මීටවඩා දියුණු සහ පහසු ක්‍රම භාවිතා කරද්දී රෝහල් වල මෙවැනි යල්පැනගිය දේ අනුගමනය කිරීම පුදුමයි. (නි)
නවීන තාක්ෂණික මෙවලම් පරිහරණයට යොමුවිය යුතු කාලය පැමිණ ඇත (නි)