බලපිටිය අංපෙ හංදියේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටුව අසළ අද රාත්‍රී 10.10ට පමණ ලොරියක් දුම්රියේ ගැටී මීටර් 50ක් පමණ ඇදී ගිය බවත්, ලොරි රියදුරා එළියට පැණ බේරුණු බවත් ගැමියෝ කියති.
බලපිටිය අංපෙ හංදියේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටුව අසළ අද රාත්‍රී 10.10ට පමණ ලොරියක් දුම්රියේ ගැටී මීටර් 50ක් පමණ ඇදී ගිය බවත්, ලොරි රියදුරා එළියට පැණ බේරුණු බවත් ගැමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කොපමණ වුණත් මිනිස්සුන්ගේ සැළකිල්ලකුත් නැහැ, බලධාරීන්ට ගානකුත් නැහැ. (නි)
විරාජ්, තමුන් ඉන්න පළාතේ හැම විනාඩි පහකට වරක්ම දුම්රියක් එනවාද? නමුත් ලංකාවෙ නම් ඒක වෙන්න බැහැ. සතියකට දුම්රියක් දෙකක් ගමන්කරන ස්ථාන ලෝකේ බොහෝ රටවල තියෙනවා. (නි)
මෙයට කළ යුත්තේ ග්‍රාම සේවා නිලධාරීන් මැදිහත් වී එක් එක් පෙදෙස් වල ජනයාගෙන් මුදල් එක්කාසු කර තම තමන්ගේ ප්‍රදේශ සඳහා රේල් ගේට්ටු සවිකර ගැනීමයි. එවිට මෙවන් ප්‍රශ්න ඇති වන්නේ නැත. පසුව රජයෙන් සේවකයෙකු පමණක් ඉල්ලීම් කළ හැකිය. (නි)
"බස් පාර හරහා කොච්චි ධාවනය අපේ රටේ සංපූර්නයෙන්ම තහනම්" පාර්ලිමේන්තුවට පනතක්..(ස)
දුම්රිය රියදුරන්ට නඩු දැම්මා නම් ඔවුන් හරස් මාර්ග ඇති තැන්වලදී දෙපැත්ත බලලා දුම්රිය ධාවනය කරාවි කියලා මම හිතනවා (නි)
දුම්රිය සාමාන්‍යධිකාරී තුමනි, කරුණාවෙන් සවන් දෙන්න. කැලෑව්ලදී අලින්,මුවන් ගොනුන්,මාරුවෙන ස්ථානවලදී සතුන් නොමරා හෙමින් පදවන ලෙසත්, සතුන් ට අනතුරු හඟවන නලා ටිකක් සවිකර දෙන්න. මේ විදියට දුම්රිය හරස් පරවලදීත් කලානම් මිනිස් තිරිසනුන්ද වාහනය නවතා ගැනීමට හෝ යාමට වෙලාව තියේවි. (ස)
කනගාටු දායක පුවතක් (දී)
කවුද මේ මනෝ කියන්නේ? ඔයා නම් මනෝවක්ම තමයි. යන එන හැම වහනයක්ම නවත්තලා පාර දෙපැත්ත බලලා දාන්න බැරි හින්දා තමා ගේට්ටුවක් දාන්නේ. ඔයා ඉන්නේ මොන රටේද? ඇවිල්ලා බලලා හම්බවෙලාම යන්න ආසයි. සයිබිරියාවේද මන්දා සතියකට පාරක් කෝච්චි යනවා කිවුවේ. (නි)
දුම්රිය රියදුරාගේ වරද. ඔහුට තිබුණා කෝච්චිය අයින් කරගෙන යන්න (නි)
මම ඉන්න රටේ එක පළාතක තියෙනවා ගේට්ටුවක් නැති දුම්රිය හරස් පාරක්. තියෙන්නේ නැවතිමේ ළකුණ විතරයි. ඒ පැත්තට කෝච්චියක් එන්නේ සතියට කීප පාරක් විතරයි. ඒත් එතන පහු කරන හැම වාහනයක්ම පොඩ්ඩක් නවත්තලා කෝච්චියක් එනවද බලලා තමයි පාරට දාන්නේ. මොකද අපේ රටේ මිනිස්සුන්ට ඒක කරන්න බැරි? මිනිස්සුන්ගේ හදිස්සියද? විනයක් නැතිකමද? (නි)
මේවත් හරියට දේශපාලනය සහ උසාවිය වගේ තමයි. කතා කරලා වැඩක් නැහැ. (නි)
දැන් මේවා සාමාන්‍ය දෙයක් වෙලා (නි)
බලපිටියේ ඒම තමයි. හරිය? (නි)
කෝ මේ මුතුකුඩ මහත්මයා? අනේ මේකටත් අර පැරිෂුට් වචනය දමලා මොනවා හරි ලියන්නකෝ. (නි)
දෑයට කිරුලට ගෙනාපු උණ බම්බු 2ක් තියෙනවා නම් එවන්නකො මේ පැත්තට, තව කෙනෙක් මැරෙන්න ඉස්සර වෙලා (නි)
මන් ඒත් බැලුවා මේ සතියේ දුම්රිය ගේට්ටු අනතුරක් නැත්තේ මොකද කියලා. (නි)
මොකද මේ වගේ දේවල් නිතර නිතර වෙන්නේ (දී)
වෙන මොකුත් නෙමෙයි, මේක තමයි ආශ්චර්යය. (නි)
දෙයියෝ බේරලා තියෙන්නේ රියදුරුව (නි)