4 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
2026 ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය මෙම 2026 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් දෙදෙනකු අතර බෙදී ගියේය. ඒ, ඇමරිකාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ රොබට් ඊ. හෝල් සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මයිකල් වුඩ්ෆෝ.. 42 minutes ago
Y වරුණ · 1 hour ago කරුමෙක මහත සියලුම කඩයිම් පැනල ඇවිල්ල අවසානයට ගමනාන්තයේදීම අහුවුණා එකයි අවුල (දී) Reply 0
Y කුමාරි · 1 hour ago සොබා දහම අනුව කොහොමත් කොහේදී හරි දඩුවම් ලැබෙනවා,වරුණ, ඒක තමා මෙයාලට වුනේ,පෙට්‍රල් ගහගෙන ගොඩක් දුර ආවම තමයි අහුවුනේ,නියමයි (නි) Reply 0
Y අනුර · 1 hour ago ගුද මාර්ගයෙන් රත්තරන් හංගාගෙන යන රටක ලොරියකින් ගංජා අදින එක ඔච්චර ලොකු දෙයක් නොවේ (නි) Reply 0
Y දුරන් · 1 hour ago බිම් මට්ටමේ සිට යහපත් දේශපාලන සදාචාරයක් බිහිවන තුරු ඔය තත්ත්වය දිගටම පවතීවි.(අ) Reply 0
Y ගඩාෆි · 1 hour ago ඒත් තාම එක ලොරියනේ අහුවෙලා තියෙන්නේ.අපරාදේ මගදිගට ගාන දිදී ඇවිල්ලා නැතුව ඇති.(අ) Reply 0
Y සෙනරත් · 1 hour ago මොරටුව දැන් තනිකරම කුඩු මද්‍යස්ථානයක් වේගෙන යනවා වගේ. ඉස්සර මොරටුව වර්ණනා කරමින් අපි කියූ ලස්සන සින්දු දැන් කියන්න බැරි වෙයි වගේ. හරිම දුකයි. (අ) Reply 0
Y උපාලි · 1 hour ago මෙහෙමත් නාස්ති කාරයෝ. මේ ඉන්ධන ගණන් කාලේ කිලෝ 11 කට ලොරියක් එවපු කෙනා කවුද? බයිසිකල් කාරයෙක් අතේ එව්වනම් ඇතිනේ. නාස්තිකාරයෝ.(නදී) Reply 0
Y වරුණ · 1 hour ago පිස්සුද කුමාරි? ස්වභාව ධර්මය වැරදිකාරයන්ට දඩුවම් දුන්නේ ඉස්සර. දැන් ස්වාහාව ධර්මයත් හොරුන්ගේ පැත්තේ?දැක්කනේ කොලොන්නාව,හලාවත,කටුනායක,කහවත්ත,රතුපස්වල,වගේ සිද්ධීන්? කාටද ස්වහාව ධර්මයෙන් දඩුවම් ලැබුනේ? ඒ වගේම වන විනාශ කරන ,කුඩු ගෙන්වන, දළ ගන්න ඇත්තු මරණ කට්ටියට කෝ දඩුවම්? (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුමෙක මහත සියලුම කඩයිම් පැනල ඇවිල්ල අවසානයට ගමනාන්තයේදීම අහුවුණා එකයි අවුල (දී)
සොබා දහම අනුව කොහොමත් කොහේදී හරි දඩුවම් ලැබෙනවා,වරුණ, ඒක තමා මෙයාලට වුනේ,පෙට්‍රල් ගහගෙන ගොඩක් දුර ආවම තමයි අහුවුනේ,නියමයි (නි)
ගුද මාර්ගයෙන් රත්තරන් හංගාගෙන යන රටක ලොරියකින් ගංජා අදින එක ඔච්චර ලොකු දෙයක් නොවේ (නි)
මේවාට උපරිම දඩුවම් දෙන්න ඕන (දී)
බිම් මට්ටමේ සිට යහපත් දේශපාලන සදාචාරයක් බිහිවන තුරු ඔය තත්ත්වය දිගටම පවතීවි.(අ)
ඒත් තාම එක ලොරියනේ අහුවෙලා තියෙන්නේ.අපරාදේ මගදිගට ගාන දිදී ඇවිල්ලා නැතුව ඇති.(අ)
මොරටුව දැන් තනිකරම කුඩු මද්‍යස්ථානයක් වේගෙන යනවා වගේ. ඉස්සර මොරටුව වර්ණනා කරමින් අපි කියූ ලස්සන සින්දු දැන් කියන්න බැරි වෙයි වගේ. හරිම දුකයි. (අ)
මොරටුවට ලොරියකින් නිමි නැවකින් ඇද්දත් මදි.(නදී)
මෙහෙමත් නාස්ති කාරයෝ. මේ ඉන්ධන ගණන් කාලේ කිලෝ 11 කට ලොරියක් එවපු කෙනා කවුද? බයිසිකල් කාරයෙක් අතේ එව්වනම් ඇතිනේ. නාස්තිකාරයෝ.(නදී)
පිස්සුද කුමාරි? ස්වභාව ධර්මය වැරදිකාරයන්ට දඩුවම් දුන්නේ ඉස්සර. දැන් ස්වාහාව ධර්මයත් හොරුන්ගේ පැත්තේ?දැක්කනේ කොලොන්නාව,හලාවත,කටුනායක,කහවත්ත,රතුපස්වල,වගේ සිද්ධීන්? කාටද ස්වහාව ධර්මයෙන් දඩුවම් ලැබුනේ? ඒ වගේම වන විනාශ කරන ,කුඩු ගෙන්වන, දළ ගන්න ඇත්තු මරණ කට්ටියට කෝ දඩුවම්? (නි)