IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ලලිත් කොතලාවල දිවි සැරිය නිම කරයි

(සුජිත් හේවා ජූලිගේ

ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ලලිත් කොතලාවල මහතා කොළඹ පෞද්ගලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

84 වියේ පසු වූ ඒ මහතා සෙලාන් බැංකුවේ හිටපු සභාපති මෙන්ම සෙලින්කෝ කොන්සලිඩේටඩ් හි හිටපු සභාපතිවරයා වේ.



අදහස් (15)

ලලිත් කොතලාවල දිවි සැරිය නිම කරයි

රංබොඩ Saturday, 21 October 2023 09:54 AM

පෘතග්ජනයින් විසින් නිර්මාණය කළ පටු ආගමික මතවාදවල අන්තගාමීව බැහැගෙන ඉඳලා සෑහෙන තරම් අකුසල් රැස් කරගත් කෙනෙක් තමයි. ඒවා ඉතින් තමන්ම ගෙනියන දේවල්...!

:       52       35

Nimal Saturday, 21 October 2023 10:32 AM

අහිංසක ජනතාවගේ තැන්පත් මුදල් කොල්ලකාලා ජනතාවට වින කළ හැටි හොඳටම ඇති...

:       44       24

MalikaSaturday, 21 October 2023 10:49 AM

මේ ගැන තවදුරටත් සොයාබලා කතා කරනවා නම් වටිනවා...

:       7       54

chandanaSaturday, 21 October 2023 04:05 PM

කතාකරන්න දෙයක් නැහැ හොරා හොරාමයි.

:       1       0

NimaliSaturday, 21 October 2023 02:16 PM

මේ මනුස්සයාගේ සල්ලි ටික රාජපක්ෂලා කොල්ල කන්න හදලා ඉඩ නොදුන්නම සියලුම ව්‍යාපාර විනාශ කරපු එකයි කරේ .මේ මනුස්සයා මොනවා කරන්නද ඒකට

:       0       1

SanjuSaturday, 21 October 2023 07:48 PM

ඔබතුමා ලලිත් කොතලාවල මහතා හා ඔහු නායකත්වය දුන් ව්‍යාපාර ලංකාවේ කොපමණ තිබුනද ,ඒ තුලින් මේ රටේ ආර්ථිකයට හා පවුල් කී දාහක් යැපුනද ?නමුත් රාජපක්ෂලා ඒ ප්‍රතාපවත් ව්‍යාපාරිකයාව විනාශ කරේ කොහොමද දන්නවද ,සමහර විට ඔබ මේ කමෙන්ට්ස් දාන්න ඇත්තේ රාජපක්ෂලාගේ වහලෙක් හා අසූචි කාලද දන්නේ නැහැ

:       0       1

Buddika Saturday, 21 October 2023 01:30 PM

කාලකන්නි රාජපක්ෂ හැතිකරෙ විසින් විනාස කල අපෙ රටට බිහි උන විශිෂ්ඨ ව්‍යාපාරිකයෙක්..මොහු ආගම මාරුකල බව ඇත්ත .එත් ක්සිදාක සෙවකයන්ට එ සදහා බලපැම් කලෙ නැ.මිනිසුන්ගෙ සල්ලි හොරකම් කලෙ මෙතුමා යටතෙ වැඩකල directorsla.එත් සභපති ලෙස එතුමට වගකිම තිබ්බ.හැම මාසයකම මෙතුමා දුප්පත් මින්සුන්ට මිල්8යන ගණනින් උඩව් කලා " සරණ අරමුදල " හරහා.සෙවකයො සුරකන්න ඉඩදුන්නෙ නැ.අද ලන්කාවෙ මහා පරිමාන ඉඩම් වෙන්දෙසි සමාගම් හිමිකරගෙන ඉන්නෙ වසර ගානකට පෙර සෙලින්කො සමගම්වල සෙවය කරල හොරකම් කරපු මිනිස්සු..උන් නිසා තමා මෙ විසිස්ට මිනිස අප්‍රසාදයට ලක් උනෙ.අද මහ ලොකුවට ලන්කාවෙ අන්ක 1 2 3 කියල පාරම්බාන එක ව්‍යාපාරිකයෙක් දුප්පතුන් වෙවෙනුවෙන් කන්න වෙලක් දෙණ්නෙ නැ. .

:       0       1

Rata Perata Saturday, 21 October 2023 02:10 PM

මේ මනුස්සයාව මංකොල්ල කාපු රාජපක්ෂලාට ඒ ලෝකේ ඉඳලා පාඩමක් උගන්වයි

:       0       1

Buddika Saturday, 21 October 2023 03:02 PM

ලලිත් කොතලාවල තමන්ගෙ ආගම වෙනස් කලට කිසිවෙකුට එ ආගමට එන ලෙස බලපැම් කලෙ නැ.හැම මසෙකම එතුමා සරන අරමුදල අරහා මිලියන ගණනක් රොගින් වෙමුවෙම්, දුප්පත් දරුවන්ගේ අද්‍යාපනය වෙනුවෙන් වැය කල.හොරකම් කලෙ එතුමා වටෙට හිටපු Directorsla.un pal horu.අද ලන්කාවේ ඉන්න මහාපරිමාන ඉඩම් වෙම්දෙසි සමාගම්වල හිමිකරුවො එදා ස්‍ර්ලින්කො සෙවකයො.උන් හොරකම් කරපු නිසා අද කොම්පනි හිමිකරුවො වෙල.ලලිත් කොතලාවල නාමය විනාස කලෙ එ මිනිසුන් .එ මදිවට කාලකන්නි රාජපක්ෂ හතිකරෙ වගකිව යුතුයි මෙ උතුම් මිනිසාගෙ විනාසයට.සුබ ගමන් සර්.

:       0       1

suma Saturday, 21 October 2023 05:05 PM

මේ මනුස්සයවත් වංචාවෙන් කොල්ල කෑවා රාජපක්ෂලා

:       0       1

විපරමා Saturday, 21 October 2023 05:20 PM

දූෂිත පවුල් පාලනේ විසින් මෙතුමාට කරපු කෙනෙහිලිකම් ගැන දන්නෝ හොදාකාරවම දනිති ..රටට සේවයක් කරපු මනුස්සයෙක් .ඔබ තුමාට අමාමහ නිවන්සුව අත්වේවා .

:       0       1

Nihal Saturday, 21 October 2023 07:05 PM

අනේ අපේ සල්ලි "ගෝල්ඩන් කී "දාපු සල්ලි කෝටි විසිදහසක්

:       1       0

sugath Saturday, 21 October 2023 08:10 PM

රටේ තරුණයින් දහස් ගණනකට රැකියා දුන් පියාට නිවන් සුව!

:       0       1

Mahe Saturday, 21 October 2023 08:19 PM

රටේ හිටපු ඉතා දක්ෂ ව්‍යාපාරිකයෙක්. පටු අරමුණු තකා සාඨකයින් විසින් විනාශ කරන ලද රටට අහිමි වූ සම්පතක්...!

:       0       0

muthuB Saturday, 21 October 2023 08:39 PM

ශ්‍රී ලාංකේය ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ජීවනෝපායටද අමිල මෙහෙවරක් ඉටුකළ මේ කීර්තිමත් ව්‍යාපාරිකයාට මාගේ උත්තමාචාරය...!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 686 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1386 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 808 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 277 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1300 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 896 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39783 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 81 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site