IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලොව වයස්ගතම සුනඛයා අවසන් ගමන් යයි

ලොව වයස්ගතම සුනඛයා ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ මැගී මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි.

මැගී නමැති බැල්ල මිය යන විට වයස අවුරුදු 30ක් විය. වික්ටෝරියා ප්‍රාන්තයේ කිරි ගොවියකු වන බ්‍රයන් මැක්ලරන් මැගීගේ හිමිකරුවා වූ අතර මැගී සිය කූඩුව තුළ මියගොස් සිටි බව ඔහු පවසයි.

පසුගිය සතියේ ද මැගී සිය කිරි පට්ටියේ සිට කාර්යාලයට ගිය බවත් ඇය හොඳින් සිටි බවත් බිරීම දඩයම් කිරීම ඇතුළු අනෙක් ක්‍රියාකාරකම් ද හොඳින් කළ බවත් බ්‍රයන් කියයි.

මැගීගේ නිවැරදි වයස ස්ථිරවම තහවුරු කරගැනීමට නොහැකි වී ඇති අතර ඊට හේතුව වනුයේ ඇගේ හිමිකරු පවසා ඇති පරිදි මැගී කුඩා අවදියේදී ඇගේ ලියකියවිලි නැතිවීමයි.

බ්‍රයන් කියනුයේ මැගී සිය නිවසට රැගෙන එද්දී ඔහුගේ බාලම පුතු වන ලයම්ට වයස අවුරුදු 4ක් වූ බවයි. ඔහු දැන් 34 වැනි වියේ පසුවෙයි.

ලොව වයස්ගතම සුනඛයා ලෙස නිල ලෝක වාර්තාවට හිමිකම් කියනුයේද ඕස්ට්‍රේලියාවේ සුනඛයකු වන බ්ලුයි ය. 1939 දී මිය ගිය එම සුනඛයාගේ මිය යන විට වයස අවුරුදු 29කි. 

Maggie2016420_89308317_maggie1 Maggie2016420_89308317_maggie2 Maggie2016420_89308317_maggie3

 



අදහස් (0)

ලොව වයස්ගතම සුනඛයා අවසන් ගමන් යයි

පිටබැද්දර ජයා Wednesday, 20 April 2016 12:12 PM

මිනිසාගේ පැරණිම මිතුරා ! (බ)

:       0       0

අනුර Wednesday, 27 April 2016 10:59 AM

බල්ලාගේ පැරණිම මිතුරා ළඟ ඉන්නේ (ම)

:       0       0

ටිකිරි Wednesday, 20 April 2016 02:32 PM

අපේ ගමෙත් උන්න මැගී කියල කෙනෙක් එයා ජීවත් වුණේ අවුරුදු 60 හැබැයි එයා නම් බැල්ලියක් නෙමේ මනුස්සයෙක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 106 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 481 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 436 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 486 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1157 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 451 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25167 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site