සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය මෙම 27 වැනි දා යළි ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් මොමෙඩ් සහබ්දීන් අද අවසර ලබා දුන්නේය.
සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය මෙම 27 වැනි දා යළි ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් මොමෙඩ් සහබ්දීන් අද අවසර ලබා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීල් ඔබේ අදහස බොහොම වටිනවා මාගේ ප්‍රණාමය ඔබට.(හේ)
රජතුමාගේ කාලයේ සිදුවෙච්ච හැම අසාධාරණයක්ම හොඳයි හොඳයි කියන කට්ටියක් තාමත් ඉන්නවනේ. කිසිම පරීක්ෂණයකට මේ අය කැමති නැහැ. මිනීමැරුම්, පැහැරගැනීම්, දූෂණ, වංචා, සුදු වෑන් මේ සියල්ල කවුරු කළත් හරියට පරීක්ෂණ කරලා නියම අයට දඬුවම් දිය යුතුයි. (නි)
ඇත්තටම මිනිමැරුමක් අපරාධයක් කල්ගතවූ පසු අතහැර දැමිය යුතුයි කියන නූගත් ආත්මාර්ථකාමි පිරිස් රටක සිටිනවා යනු සමාජයේ පිරිහීමේ ලක්ෂණයකි. මේ අයට සැබෑ ආගමක් දහමක් නැහැ. නමස්කාර කරන්නෙ හොර දේශපාලුවන්ටයි.හොඳටම පෙනෙන්නේ ආරාධිතයන් ලෙස අද
සමහර අයට අපරාධ පරීක්ෂණ අරහන්. මැරුණු කෙනා මැරුණා කියලා තමයි කින්නේ. පරීක්ෂණ ඕනේ නැතිලු. එෆ් සී අයිඩීය එපාම කියලා කොච්චර සටන් කරනවාද? පරීක්ෂණයකට භය වැරදි කාරයෝ කියලයි අපි අහල තියෙන්නේ. පොලීසියට භය අපරාධ කල අය නොවේද? වරදක් කරලා නැතිනම් භය වෙන්න කිසිම හේතුවක් නැහැ නේද? (බ)
මැරිලවත් මෙයාට ඉන්න නැත (බ)
යුද්ධ කාලේ මෙයා අපට විරුද්ධව බොහොම ලීවා (බ)
තාජුඩීන්ගෙ කේස් එකට කුමාරය ඇතුලට යනකොට, මෙතන අදහස් දාන ඇසල, දහම්, ධම්ම තව තව අදහස් දායි රජයට විරුද්ධව. (බ)
මේක ගොඩ ගන්නෙ, කලින් මරණ පරීක්ෂක කියල තියෙන්නෙ වෙඩි වැදිල මරණය වුනා කියල, නමුත් මරල තියෙන්නෙ උල් ආයුධයකින් ඇනල කියල සාක්කි තියෙන නිසා. (බ)
මිනිය ගොඩ ගත්තාම මොකද කට්ටිය බයවෙලා .....(ම)
තාජුඩීන් අංක දෙක තමයි. මරලා කාර් එකට දාලා ගිනි තියලා, වාහනේ හැපිලා මැරුනා කියපු රටනේ මේක. ඒ වගේ වටිනා මනුස්සයෙකුට අනිවාර්යයෙන්ම සාධාරණය ඉෂ්ටවිය යුතුයි. (නි)
මනුස්සයෙක් වටිනවද නැද්ද කියල තීරණයය වෙන්නේ ඩොලර් වලට යට නොවී රට වෙනුවෙන් කොතෙක් දුරට පෙනී සිටිනවද කියන කාරණයත් එක්ක. ඒ අනුව ඇතැම් මහත්වරුන්ගේ ක්‍රියා කලාපය තුල යුද්ද්ධය නවතුනානම් අදටත් අපි එකෙන් බැට කනවා... ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන් සුදු ඇඳගෙන හිටියත් කළු ඇඳගෙන හිටියත් ස්වභාව දහමෙන් හෝ වියැකී යනු ඇති..(හේ)
මොකක්ද දැන් කරන්න හදන්නේ.(හේ)
කුමක්ද සිදු කරන්න යන්නේ (හේ)
යුක්තිය ඉටුකිරීම සඳහා විමසා බැලෙන බොහෝ නඩු වලින් රාජ්‍ය පාලකයින්ට හා බලධාරීන්ට බලපාන විශේෂිතවූ ආන්දෝලනාත්මක නඩු කීපයක් සම්බන්ධයෙන් දිනපතා කතාබහ වෙනවා. සත්‍ය හෙළිකර දැනගැනීමට වැඩි දෙනෙක් අපේක්ෂා කරති. (ම).
දැන් කරන පශ්චාත් මරණ පරික්ෂණය ඉතින් ඇටකටු වලට සීමා වෙච්ච එකක් වෙයි (ම)
මේ ගැන කථා කරන එකත් ලොකු දෙයක්. පරණ ආණ්ඩුව නම් මේ සිද්ධිය යට ගහනවා. සතුටුයි රටේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව (බ)
අනේ කරුණාකරලා අපේ විජය කුමාරතුංග මැතිතුමාගේ සිරුරත් ගොඩට අරන් පරීක්ෂා කරනවද කව්ද මැරුවේ කියල හොයාගන්න? එතකොට ලලිත් ඇතුලත් මුදලි, ප්‍රේමදාස, හෙක්ටර් කොබ්බෑකඩුව මහත්වරුන්ගේත් එහෙම...අනේ කරුණාකරලා...(බ)
මෙයාල ඔහොම ගිහින් ප්‍රභාකරන්ගේ මිනියත් ගොඩ ගනියිද දන්නේ නෑ පරීක්ෂණ කරන්න (බ)
මේවට එකපාරටම තීන්දු තීරණ දෙන්න බැහැනේ ආවට ගියාට. අනිවාර්යෙන්ම වැරදිකරුවන්ව දඩුවමට නියම කරන්න සාක්ෂි එක්රැස් කිරීමක් කළයුතුයි. (නි)
තාජුඩීන් අංක 2 වගෙයි. මේවට කොහෙන්ද හිනාවෙන්නේ අපි? (නි)
අනේ අැත්තමයි චමල්, මේ අයට මේ වැඩ ඇරෙන්න වෙන මොකුත් වැඩක් නැද්ද? (නි)
ඡන්දයක් ළඟ එනවාද දන්නෙ නැහැ. කලබල වෙන්න දෙයක් නැහැ ඕවට (නි)
වළවල් හාර හාරා යනවා. යහපාලනේ දැන් හොඳටම බයවෙලා ඉන්නේ. (නි)
මෙය සමහරුන්ට සිනහවට ලක් කළයුතු කරුණක් වුණත් මෙය අපට නම් මිනීමැරුමක්. (නි)
මෙච්චර අවුරුදු ගානකට පස්සේ ආයේ මොන මරණ පරීක්ෂණද..? මේවා කාගේ උවමනාවට කරන වැඩද මන්දා. (නි)
අපේ යහපාලුවන්ට මේක විනෝදාංශයක් වගේ. අපේ කලින් හිටිය විස්කි මැඩමුත් අැටකටු ගොඩදාගෙන තමයි එයත් ගොඩගියේ,දැන් ඉතින් ඡන්දෙ ළංවෙනකොට මේ අැටකටු ටිකත් විකුණ,විකුණාකයි. (බ)
අනේ ඇත්තට මේව ඇරෙන්න කරන්න දේවල් වෙන ඇත්තෙම නැද්ද.......අපිටත් වෙලාවකට පිස්සුවගේ (බ)
දැන් අාපසු මොන මරණ පරීක්ෂණද? මේවා දැන් අපිට නම් මෙගා ටෙලිනාට්‍ය වගේ වෙලා (නි)
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් අදහස් දක්වන්නේ මෝඩයෝ වගේ. මිනීමැරුම් සොයන්න අකමැති මොකද (නි)
චමල්, ශාන්, යසපාල, හර්ෂ, අමා, ඔලා දැක්වූ අදහස් නොදන්නාකමට කළ ඒවාද දන්නේ නැහැ. නමුත් දැනගත යුතු දේ තමයි මළසිරුරු නැවත පශ්චාත් පරීක්ෂණ සඳහා ගොඩගත් පළමු අවස්ථාව නෙමෙයි මේක. ඝාතනයකට ලක්වුණ අයගේ පරීක්ෂණ වලදී සැකකටයුතු කරුණක් මතු වුණොත් උසාවියට පුළුවන් නැවත මරණ පරීක්ෂණයක් කරන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂනය සහ ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුවයි මේ දේවල් සිදුවෙන්නේ. (නි)
මෙහෙම අදහස් දක්වන උදවිය ගැන ඇත්තටම කණගාටුයි. මෙම රටේ යුක්තිය සාධාරණය ඉටුවෙනවට මිනිස්සු කැමති නැහැ දේශපාලන අන්ධ බව නිසා (නි)
මෙම මාධ්‍යවෙදියාව මරන්න අණ දුන් කෙනාගේ සිට සියල්ලටම උපරිම දඬුවම් දෙන්න.(ම)
කොහොමත් ආ දවසේ ඉඳලා හාරන එක තමයි කරන්නේ. කාලයක් අනුන්ගේ ඉඩම් හෑරුවා, රත්තරන් හොයන්න. දැන් පරණ මිනී වළක්වත් හාරමු නැති සාක්කි හොයන්න. (නි)
කවරාකාරයේ වූ හෝ පැමිණිල්ලක් වෙත්නම් එය විභාග කිරීම පවතින නීතියට අනුව කළයුතු වේ. එය නීතියට ගරුකරන සමාජයක ගුණගරුක මුලධර්මයකි. රටක වල්නොවැදුණු නීතියක් වෙත්නම් පවතින නීති රාමුව තුළ පොදු නීතියට අනුව සාධාරණය ලැබිය යුතුය. එසේනම් මෙම මතයන් මෙවැනි මුලික හරයන් තේරුම් නොගෙන අදහස් පළකිරීම හෝ දැන දැන පාර්ශ්විකව අදහස් පළකිරීම යන දෙකින් එකක් විය යුතුය. (නි)
මොහු යුද්ධ කාලේ රජයට එරෙහිව විශාල ප්‍රචාරයක් ගෙන ගියා නොවේද? කෙසේනමුත් මිනීමැරීම අනුමත කරන්න බැහැ. (නි)
සමහරු මේ නඩුව අහනවට බයයි වගේ (නි)