වසර පහ හමාරකට පෙර ගිය රජය සමයේ ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් පත්‍රයේ කර්තෘවරයාගේ සිරුර ලබන 27 වැනිදා ගොඩ ගන්නා තුරු ඔහුගේ සිරුර මිහිදන් කළ කනත්තට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇත.
බොරැල්ලේ කනත්තට දිවා රෑ දැඩි ආරක්ෂාව යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලසන්තගේ වලට තුවක්කු දික් කරන් ඉන්න එපා කොල්ලනේ (බ)
ප්‍රසිද්ධ ඇත්තන්ගේ දේවල් හොයා, හොයා ගොඩදානවා. එත් අපේ පොඩි මිනිස්සු ගැන කව්ද හොයන්න ඉන්නේ? මේකද අපේ ප්‍රජාතන්ත්‍ර වාදී රටේ නීතිය? නීතිය හැම කෙනාටම පොදු විය යුතුයි. (ර)
අසු පැන ගිය පසු ඉස්තාලය වැසීම (බ)
තවම ප්‍රමාද නැත, නිතිය ඉටුකරන්න.(අ)
ලොකු කට්ටිය විතරක් නෙවෙයි පසුගිය කාලේ නිරපරාදේ මරපු අහිංසකයෝ සැමට සදරනයක් කරන්න (අ)
ඉන්නකම් නැති ආරක්ෂාව මැරුවට පස්සේ වගේ (බ)
88/ 89 කාලේ කෘෘර ලෙස මරාදමපු සාගරිකා ගෝමස්, රිචඩ් ද සොයිසා,ප්‍රේමකීර්ති ද අල්විස් වැනි අයට සාධාරනය ඉටු කරන්න කෙනෙක් නැද්ද? (නි)
උසාවි තීරණය ලැබුනදාම මේ විදියට පොලිස් ආරක්ෂාව නොදැම්මේ මොකද? ලසන්තගේ සිරුර තවමත් එහි තිබෙනවාද කියලත් දැන්නම් සැකයි (නි)
මැරිලාවත් නිදහසේ ඉන්න නැහැනේ (නි)
දැන් ඉතින් බොරු වැඩ කරලා වැඩක් නැහැ. (නි)