අම්බලන්ගොඩ මුහුදු තීරයේ සිට කිලෝමිටරයක් දුරින් පිහිටි අක්කරයක් පමණ වන ගෙදවාන නම් ගල් තලාවක මුහුදු ලිහිණින්ගේ පාරාදීසයකි.
කුණාටුවකට හසු වී ගසාගෙන ආ කොණ්ඩා ලිහිණි පැටවුන් දෙදෙනකු අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ ධිවරයකු වන එඩ්ගර් මන්ත්‍රීවිදාන මහතා ඇති දැඩි කළේය.
මාස හයකට පසුව මුදා හැරීයේය. ඔවුන් මුහුදු ගල් තලාවට ගියත් කෑම සොයා යළි තමා ළගට එතියි මන්ත්‍රීවිදාන මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවින් කියනවා වගේ ලිහිණියා එන්නේ මහන්සියකින් තොරව ලැබෙන කෑම වේලට නේද? මේකෙන් පේන්නේ වාසියක් වෙනවා නම් කුරුල්ලෙක්වත් නිකම් ඉන්නේ නැහැ කියන එක නෙමෙයිද? කුමාරි, කෙළෙහිගුණයට එනවා නම් අඩු ගානේ මෙයාගේ අතේවත් ටිකක් වහන්නේ නැද්ද? (නි)
කොහොමත් මිනිස්සුන්ට මුල අමතක වෙනවා.මිනිසුන්ට වඩා තිරිසනුන් කෙළෙහිගුණ දන්නවා. (නි)
ඔය ලිහිණිය ව පුහුණු කරන්න තිබුනේ මලු අල්ලාල එයට ගෙනත් දෙන විදියට මම දැක්කා එකේ පුහුණු කරපු දිය කාවෝ මලු අල්ලනවා (දී)
මිනිසුන්ට වඩා සතුන්ට කළගුණ තේරෙනවා (නි)
අද කාලේ මිනිසුන්ට මුල අමතකයි. නමුත් සතුනට එහෙම නැහැ. කවදාවත් කන්න දුන් අත හපා කන්නේ නැහැ (නි)
චන්ද්ර, කපුටෙක් වෙලාද? කොහෙක් වෙලාද? (නි)
ලිහිණියා හොඳ මතකයක් ඇති සත්වයෙකි. (නි)
කොහොමත් මිනිසුන්ට වඩා තිරිසනුන් කෙළෙහිගුණ දන්නවා (නි)
මේ පින්තුර පැහැදිලිව බලාගන්න පුළුවන් විදිහට පෙන්නන්න. නැවතී නැවතී යන රුපරාමු පැහැදිලි නැහැ!(නදී)
ලිහිනියාට ආදරේ කරන අතර මාළුවා මරයි. පුදුම සත්ව කරුණාවක් මේ මිනිසුන්ගේ තියෙන්නේ. පව්.(නදී)
කොහොමත් මිනිසුන්ට වඩා තිරිසනුන් කෙළෙහිගුණ දන්නවා (නි)
රාජා, කපුටු කූඩුවක් අස්සට ගිහින් කාක් කියන්න. ඔයාට කපුටෝ කොටනකොට හොඳ සම්බන්ධයක් ගොඩ නැගේවි! (නි)
ඉතින් ඔය කුරුල්ලා ඇවිත් තියෙන්නේ කෑම හොයාගෙන නේ.. අර මනුස්සයව බලල යන්න නෙවේ නේ.. (දී)
ලිහිණියකුගෙන් හොඳ පාඩමක්. (නි)
මම මීට වැඩි මිනිස් කුරුළු සමීප සම්බන්ධතාවක් ඇතැයි කියා සිතුවා. කමක් නැහැ......., කමක් නැහැ..... (නි)
අරගොල්ලනට වඩා මේ ලිහිණියා කොච්චර හොදයිද? (නදී)
මිනිස්සුන්ට මුල අමතක වෙන යුගයක ලිහිණියා ලොකු පාඩමක්..(නදී)
ඔහොම දුන්නොත් නම් ඕන ලිහිණියෙක් එයි..(නදී)
ඔය පැත්තේ කට්ටිය පටබඳින්න දක්ෂ බව මෙය කියවන විට පැහැදිලියි. (නි)