IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


වී අලෙවි මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි

(අංජුල මහික වීරරත්න)

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා  සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙි.

2019 වසරේදී නව රජය බලයට පත්වීමත් සමග වසර තුනක කාලයක් සඳහා මාන්නප්පෙරුම මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයට පත් කෙරිණි.

ඇමරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධිය ලබා ඇති ජටාල් මාන්නප්පෙරුම මහතා වසර 20කට අධික කාලයක් වී අලෙවි මණ්ඩලයේ සේවා අත්දැකීම් සහිත ඉංජිනේරුවරයෙකි.

මාන්නප්පෙරුම  මහතා ලංකාදීපයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමා ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බවයි .

 



අදහස් (10)

වී අලෙවි මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි

Tharindu Perera Wednesday, 15 September 2021 12:43 PM

පිස්සොත් එක්ක වැඩ කරන්න තවත් පිස්සෙක් ඇරෙන්න වෙන කවුද ඉතින් කැමති...?

:       6       29

RaveendraWednesday, 15 September 2021 02:02 PM

අවුරුදු 60ක් 70ක් වැනි කාල පරාසයක් තුල අප රටේ මිනිසුන් "පිස්සන් ,මන්ද බුද්ධිකයන්" සමග වැඩකිරීමට පුරුදදු වී සිටීමත් පුදුමයකි.

:       0       8

Hafeel Wednesday, 15 September 2021 03:54 PM

මේ රටේ දේශපාලකයින්ට මොලේ හරියට වැඩ කරන්නේ 70 පැන්නායින් පසුව... එ්කට හොඳ උදාහරණ තමයි අපේ පාර්ලිමේන්තුව සහ ඇමති මණ්ඩලය.

:       0       2

කොට්ටොරුව Wednesday, 15 September 2021 12:50 PM

අස්වෙන කාරනාව නම් හිතාගන්න පුලුවන් කාගෙ යටතෙද වැඩකරන්න වුනේ කියල දැනගත්තහම.

:       2       10

Nuwan Wednesday, 15 September 2021 01:23 PM

සුදුසුකම් තියෙන මිනිස්සුන්ට පුලුවන්ද බල්ලොත් එක්ක බුදියන්න ?

:       3       11

Warnakulasuriya Shirantha Wednesday, 15 September 2021 01:28 PM

තවත් කළ නොහැක්කෙක් පත්කරයි.

:       1       9

Kcn Wednesday, 15 September 2021 01:32 PM

කොයි බ්‍රිගේඩියර්ද අපි දැන් මේකට පත් කරන්නේ?

:       2       14

NuwanWednesday, 15 September 2021 02:27 PM

සාජන් පුඤ්ඤසෝමත් ඉන්නවනේ..!!!

:       2       10

Senarath Wednesday, 15 September 2021 02:43 PM

මම නම් හිතාගෙන හිටියේ එජාප රජය ඉස්සර වී අලෙවි මණ්ඩලය අහෝසි කරාට පස්සේ ඒක පටන් ගත්තේ නැහැ කියල. ඒකෙ කිසිම සද්දයක් තිබුනේ නැහැනේ

:       0       5

kamal Wednesday, 15 September 2021 03:40 PM

අවුරුදු 20 ක් වී මණ්ඩලේ ඉඳන් ගොවීන්ගේ දහඩියෙන් උපයනවා. වී ගොවීන්ට කළ සේවය ගැනත් අපිට කියන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 1296 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


රත්නපුර තැපැල් ඡන්දවලින් ජාජබ ඉදිරියෙන්
2024 නොවැම්බර් මස 14 248 0

රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම


ගාල්ල තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 1817 1

පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.


චාල්ස් රජුට 76 යි
2024 නොවැම්බර් මස 14 148 1

තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව


’’ප්‍රතිඵලෙන් පසු පෙළපාලි බෑ’’
2024 නොවැම්බර් මස 14 237 0

මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස


මනාප ඡායාරූප ගත කළ තවත් අයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 14 176 0

ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 234 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 556 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1666 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site