එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලකයකු මෙන්ම හිටපු ක්‍රීඩා අමාතයවරයකු වු වී ඒ. සුගතදාස මහතාගේ 40 වැනි ගුණසමරුව අදට යෙදි තිබිණි.
කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් හි පිහිටි ඒ මහතාගේ පිළිරුවට එක්සත්ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පුෂ්පෝහාර දැක්වීය.
උතුරු කොළඹ එජාප සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා උත්සවය සංවිධානය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නා තරමින් නම් සුගතදාස මහතාගේ මුල් අකුරු වී .ඒ වියයුතුයි. කෙසේ වෙතත් කොළඹ නගරයට මෙන්ම රට වෙනුවෙන් එතුමා කරන ලද මහගු සේවයට උපහාර වේවා !! (අ)
නියමඊ ලොක්කා ,.....ජීවත්ව හිටියනම් කතුර, ...නැති නිසා මල්,...(අ)
සුගතදාස මහතාගේ නම වී. ඒ. සුගතදසයි.ටී.ඒ. නොවෙයි. එක්කෙනෙක් එදා කියල තිබුන ඇටි කෙහෙල් කන්නේ රිලව් කියල අද තවකෙනෙක් කියනවා ටී.ඒ.සුගතදාස කියල මේවා කොහෙන් ඉගෙන ගන්න ඒවාද දන්නේ නැහැ .ගුරුවරුන්ව දණ ගස්සන දෙසපලුවෝ වෙන්න එති මේවා ඉගෙන ගන්න ඇත්තේ. (අ)
එතුමා විතරයි කලගුනදන්නේ රනිල් මහතයා ඔහොම යන් ඔබතුමාට යමක් කලහැකියි ඔබතුමාගේ දක්ෂතාව අපි දන්නවා රට ගොඩ ගන්න පුළුවන් ඔබට ආර්ථිකය ගොඩගන්න පලුවන් ඔබට මේක තම සබැ තත්වය බුදිමතුන් එය දන්නවා ජාතිවාදී මෝඩයන් එක දන්නේ නැහැ (අ)
එතුමාගේ දක්ෂතා කවද අපේ මිනිසු තෙරුන්ගනිද දන්නේනැහැ එතුමාට ලෝකේ තියන තැන කාටද තියෙන්නේ එකේ වාසිය රටේ ආර්ථිකය ගොඩනගන්න යොදාගන්න පලුවන් ඒවගේම බිදවැටිල තියන මානව හිමිකම්වලට එතුමාට බුද්දීමත්ව පළිතුරු දෙන්න පලුවන් මෙරට යන අගදෙන් බේරගන්න පුළුවන් එතුමාට විතරයි (අ)
මෙතැන් පිතුරේ ඉන්න කී දෙනෙකුට සුගතදාස මහත්තයාගේ සරල චාම් ගති පැවතුම් තියෙනවද මන්දා. ඉස්සර එතුමාට 'සෙල්ලම් ඇමති' කියලා විපක්ෂෙ කට්ටිය කියනකොට එතුමා හිනහ වෙලා නිකම් ඉන්නවා. (නි)
ඔහොම යමු. ඔබට ජය...... (නි)
අපි ඔබ සමගයි. (නි)
රනිල් මහත්තයෝ, බොහොම හොඳ වැඩක්. ඔබතුමා දක්ෂයින්ට තැන දෙන්නේ නැත්තේ ඇයි. මීට වැඩිය ජනතාවාදී වෙන්න. කොහොම හරි දිනන්න බලන්න. (නි)
දැන් හරියට වයසයි .කාලේ හරි වගේ පුටුව බාර දෙන්න නේද
හොද පුද්ගලයෙක්
මාර සෙනගක් නේ ඉන්නේ අප්පා. (ස)
සුගතදාස මහතා නම් ගරුබුහුමන් කරන්න තරම් වැඩක් කරලා තියෙනවනේ.ඔබ තුමාට උපහාර කරන්න කෙනෙක් ඉදිද කියලයි මට සැක. (ස)
ඔන්න නියම දෙසපාලකයෝ හැමදා සමරන්න ඕනේ (දී)
මේක හොඳ වැඩක්. (දී)