( තිළිණි ද සිල්වා )
රත්නපුර වේ ගගේ මැණික් කැණීම සඳහා අවසර දීමට මැණික් හා ස්වරණාභරණ අධිකාරිය තීරණය කර තිබේ.
මේ යටතේ දෑල පාලම සිට එරබද්දාව දක්වා ගඟ ඉහළට මැණික් කැණීමට අවසර ලබා දෙන බව මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා සඳහන් කළේය.
නව ක්‍රමවේදයක් යටතේ කැබලි 53කට බෙදා ගං දැලේ මැණික් කැණීමට අවසර දෙන බව ද ඔහු වැඩිදුරටත් කීය.
දිගු කාලයක සිට වේ ගගේ නීති විරෝධී මැණික් ගැරීම් සිදුවූ බව සභාපතිවරයා පැවසුවේය.මේ හේතුවෙන් ගඟ ආශ්‍රිත පරිසර පද්ධතියට ද දැඩි බලපෑම් එල්ල වී තිබිණි.
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘‘වේ‘‘ ගඟේ මැණික් ගරන්න තහංචි ඉවතට
දිමුත් Wednesday, 07 April 2021 11:01 AM
දැන් නීත්‍යානුකූලව කළාම පරිසර විනාශයක් වෙන්නැද්ද?
සිසිල් සුදේශ් Thursday, 08 April 2021 02:46 AM
මේකට පරිසර අනූමැතිය ගත්තද?