උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා පැය තුනක වෛද්‍ය පරීක්ෂණයක් සදහා යාපන මහ රෝහලට ඇතුළු විය.
වෛද්‍යවරු පරීක්ෂණ කිහිපයක් සිදු කළහ.
උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා පැය තුනක වෛද්‍ය පරීක්ෂණයක් සදහා යාපන මහ රෝහලට ඇතුළු විය.
වෛද්‍යවරු පරීක්ෂණ කිහිපයක් සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසනීප වෙලා බෙහෙත් ගන්නට ගිය කෙනෙකුගෙන් එක එක්කෙනා අසා තිබෙන ප්‍රශ්න දැක්කම මට හිනා යනවා. මම මොකුත් අහන්නේ නැහැ. (නි)
වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා ඔලුවත් පරීක්ෂා කරලා බලන එක හොඳයි. (ස)
මේකට තමා කියන්නේ, තමන් කරන කියන දේවල් වලට මේ ආත්මයෙදීම පල දෙනවා කියලා. (ස)
නිතිය ඉගෙන ගෙන නඩුකාරයෙක් වෙලා හොඳට දන්නා ගැට ලිහින්න, ගැට ගහන්න උනාට අන්ධ දේසපාලන ගැටේට අහුවෙලා අන්තිම කාලේ මොලේ වයර් මාරුවෙලා. කොටියාගේ කොන්ත්‍රාතුව කරන්න උතුරට ගියහම රට රකින දෙවිවරු කෝපවෙලා ලෙඩ කරනවා. මතක තියාගන්න කරුණා නිධි කතා කරන්න බැරුව ලෙඩ උන හැටි. ඉන්දීය පාර්ලිමේන්තුවේ ගැහැනියක් සිහිය නති උනු හැටි . කොටියට කඩේ ගියෝත් මේ දේවල් තමයි ලැබෙන්නෙ. (ස)
සිංහල හමුදාව ලබා දුන්න සාමය නිදහස් ඵල විදින අය කනපිට පහරන විට උඩ ඉන්න දෙවියෝ දඩුවම් දෙන හැටි පේනවා නේද? (නදී)
" නොමිලේ හම්බවෙනවා නම් දෙමල පත්තරේ උනත් මොකද "කියල පැරණි කියමනක් මතක් උනා. (නදී)
හැකි ඉක්මනින් සුවය ලබා දෙමළ ජනතාවගේ අයිතිය ලබා ගන්න.ඔබ ස්වයං පාලනය උතුරට විතරක් සීමා කරන්න එපා (නි)
රට දෙකඩ කරන්ඩ අරඅදින හින්ද, දෙවියෝ දඬුවමක් දෙන්ඩ තමයි හදන්නේ. (නදී)
දිවුරුම් දීමෙන් පස්සේ එතුමාට වසක් විසක් කැවුන ගානට තමයි කතා කලේ . සමහර විට පළමු පළාත් සබාව පටන් ගනිද්දී ජාතිවාදී කේක් එකෙන් කෑල්ලක් කාල වගේ(නදී)
එතුමාට , සම්බන්ධන් භයානක විෂ බිජයක් ටික ටික ඇතුල් කරලා වගෙයි (නදී)
නමුත් ඉල්ලන්නේ ස්වයං පාලනය (නි)
කොහොමටත් ඔබතුමාට සිංහල මිනිස්සුන් අතරේ වගේ ආරක්ෂාවක් ජාතියෙන් නම් , අනේ මන්දා? (නි)
එතුමා සුවපත් වේවා! (නි)
යාපනය රෝහලේ ස්වදේශීය බෙහෙත් වර්ගද දන්නේ නැහැ තියෙන්නේ? එතුමට කොළඹින් බෙහෙතක් ගන්නත් බැහැනේ. (නි)
එතුමත් මහාඇමති වුණේ අපේ සිංහල හමුදාව විසින් අත්පත් කරලා දුන්න සාමය නිසායි (නි)
ගොඩක් ලොකු ලොකු අයට ලෙඩ හැදෙන්නේ ලොකු තනතුරක් ලැබුණහමයි,නඩුවක් තිබෙනකොටයි විතරයි (නි)
සියලු දෙවි රැකවරනින් ඉක්මන් සුව පතමි. (නි)
පළමුවෙන්ම ඇති රෝග සොයාගෙන ඒවා සුව කරගැනීම ඉතාමත්ම හොද තීරණයක්. (නි)
මම නම් හිතන්නේ මානසික ලෙඩක් වෙන්න ඇති ....කොහොමත් මානසිකව ප්‍රශ්නයක් තියනවනේ නේද .....(නදී)
විග්නේශ්වරන් මැති තුමාට ඉක්මන් සුවය ලැබේවා. මෙතුමා වැනි මත්වරු අපේ පළාත් සභාවලත් ලැබේවා.(නදී)
යාපනය රෝහල පාලනය කරන්නේ ඉන්දියාවෙන්ද? ලංකාවේ මහ ආණ්ඩුවෙන්ද?(නදී)
එතුමාට ආතතියවද්ද? (නි)
මොකද කෑමක්වත් අජීර්ණ වෙලාද? (නි)
ස්වයං පාලනයේ මොකක්හරි ප්‍රශ්නයක්වද්ද? (නි)
දෙමල ඩයස්පෝරාවෙන් අහිතකර යමක් ඔබතුමාගේ හදවතට ඇතුළු කළාද ? (නි)