"මෑෂප්" කියන සංකල්පය අපේ රටට අලුත් දෙයක් නොවුනත්, ඒ සංකල්පය තුළ විශාල වෙනස් කරනු ලැබූ පුද්ගලයෙකු ලෙස දිල්ශාන් උමයංග හැඳින්විය හැකිය. දක්ෂ බටනලා වාදකයෙකු මෙන්ම වෙනස් සංගීත රසයක් ඇති තරුණයෙකු වන ඔහු සාරවිට සඳහා මෙලෙස එක්කාසු කරගත්තෙමු.
"අලුතෙන් සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. ඒකේ නම තමා "ගාන්ධාර්". දැනට වැඩ වගයක් කළා. කොහොමත් Official විදිහට සිංදුවක් කරලා තමයි එළියට එන්න ඉන්නේ. ඉතිං බෑන්ඩ් එකෙ වැඩ කටයුතුත් කරගෙන යන ගමන් අලුත් සිංදු ටිකක් තියෙනවා කරලා. ඉතිං ඉක්මනට එළියට දාන්න තමයි ඉන්නේ. ගොඩක් අය මාව දැනගත්තේ Cover song එකෙන්. ගොඩක් අය කතා කරලා හොඳ කිව්වා. ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අය ඇහැව්වා ආයේ වැඩක් කරන්නෙ නැද්ද කියලා. එක පෝලිමට වැඩ කරන්න උවමනාවක් නැති හින්දා වැඩක් නොකර හිටියා. දැන් අලුතෙන් කරන ගීතය ගැන වැඩිය විස්තර කියන්න හොඳ නැහැ. දැනට කිව්වොත් අලුත් සංකල්පයක් තියෙනවා මේ ගීතය තුළ. මිනිස්සුන්ට විචාරය කරන්න පුළුවන් වැඩක් කියලා කියන්න පුළුවන්. මම උත්සාහ කළේ මේ යන රැල්ල වෙනස් කරන්නයි. හැමෝම කරන දේ අතරේ වෙනස්ම දෙයක් කළොත් තමයි ගොඩක් අයට ඒක පේනේනේ. ඇස් දෙකට දැකලා විතරක් නෙමේ, පොඩ්ඩක් හිතල මතලා විචාරය කරන්න පුළුවන් දෙයක් තමයි කරන්නේ."
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විචාරය කරන්න පුළුවන් ගීතයක් වෙයි