(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) වතිකානය බලාපිටත්ව ගියේය.
ශ්‍රී ලංකාව සහ ලක්වාසී ජනතාව නියෝජනය කරමින් අමාත්‍යවරයා අවංගල්‍ය පූජෝත්සවයට සහභාගී වීම සදහා , විදේශ කටයුතු අමාත්‍යයවරයා වතිකානයකට ගියේය. .
ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 393 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර වෙත ගොස් එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් වතිකානාය බලා පිටත්ව යාමට නියමිතය .
ශ්රී ලංකා රජයේ නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අද අවසන් ගෞරව දැක්වීය.
වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් හතර උතුරු පළාත් සභාවේ සහ රජයයේ මුලිකත්වය යටතේ සැලසුමකට අනූව සංවර්ධනය කර ගුණාත්මක සෞ
ශ්රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විජිත වතිකානයට
ගුණරත්න Friday, 25 April 2025 12:46 PM
ආහ්හ් හා ඇමතියා යන්නේ කාගේ වියදමින්ද කියල මාලිමාවෙක් ඇහුවේ නැතෙයි_ රනිල් ධුර කාලේ විදෙස් ගමන් ගියාම බැඟිරි තලපු මාලිමා ලපයි සිපයි දැන් මීක් නෑ.
ජිල්බු Friday, 25 April 2025 12:58 PM
විජිත සාගලව එක්ක ගියොත් නම් බණියි.
අරවින්ද මොණරවිල Friday, 25 April 2025 01:25 PM
වෙන කරන්න දෙයක් නැති කමට පිනා වගේ අනුන්ගේ මළ ගෙවල් හොය හොයා යන ගමනක් නොවෙයි මේක, මේ යන්නේ රටේ ලක්ෂ සංඛ්‍යාත කතෝලික ජනතාව වෙනුවෙන් රජය නියෝජනය කරමින්, ඒක නොදන්නා බයි සංසදය කුලප්පු වෙලා...
Nandalal de Silva - France Friday, 25 April 2025 02:59 PM
ලෝකයේ මුළුමහත් කතෝලික ජනතාවගේ අසහාය ආගමික නායක පාප් වහන්සේගේ අවමංගල උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමති හැර වෙන කවුරු සහභාගී විය යුතුද කියා විපක්ෂයට කියන්න පුළුවන්ද? හැරමිටියෙන් යන මැදමූලන ඉලව්වේ නාකි මයිනාට හෝ ලොකෙ පුරා වාර්තා ගත අන්දමින් රවුම් ගහපු "mister hitan ta" හෝ පියානෝගේ පුතානෝට හෝ මෙහෙම අවස්ථාවක් දිය යුතු නැත.
කුකුල් චමින්ද Friday, 25 April 2025 03:06 PM
ගුණපාලයා, පොල් කඩලා හම්බකරන සල්ලි වලින් තමයි ඉතින්.
Sena Friday, 25 April 2025 05:00 PM
චමින්දයා කුකුල් හොරකමේ ගිහින් හොයපු සල්ලිවලින් පච කොටාවත් යවමු.
ගාමිනි දිසා Saturday, 26 April 2025 04:53 AM
මෙයානේ අර ABBA අහ අහා මව්බිම නැතිනම් මරණය කලේ මිනිස්සුන්වත් මරමින්…