කළුබෝවිල, පානදුර කේතුමතී හා කොළඹ කාසල් රෝහල්වලදී සදුදා මැදියම් රැයේ සිට අගහරුවාදා දහවල් දොළහ වන විට දරු උපත් විසි හතක් සිදුවිය. ඉන් එකොළොස්දෙනෙක් ගැහැණු දරුවෝය.
කළුබෝවිල, පානදුර කේතුමතී හා කොළඹ කාසල් රෝහල්වලදී සදුදා මැදියම් රැයේ සිට අගහරුවාදා දහවල් දොළහ වන විට දරු උපත් විසි හතක් සිදුවිය. ඉන් එකොළොස්දෙනෙක් ගැහැණු දරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විසිහතම සිංහලයන් නම් අපට ගොඩක් වටිනවා..!(නු)
වටිනාම තෑගි ටික (දී )
නිසලි ජාතිය ගැන සිතීම ගැන ඔබට සහ ඔබගේ ඇස් පෑදූ සැමට පිං...!(නු)
ඒ විදියට හිතුවොත් නත්තලේ අරුත මැකී යාවි. (නි)
ඒ ගොල්ලන්ට ලක්ෂයක් දෙන්නෙ කවදද එතකොට? (නි)
නිසල්,ඇයි අනෙක් ජාතීන් වටින්නෙ නැද්ද? (නි)
නිසලි, ඔයාලා වගේ අය නිසයි ලංකාවේ යුද්ධයක් ඇති වුණේ. (නි)
නියම නත්තල් තෑග්ග (දී)
ඔය ඉපදුණු දරුවන්ගේ ජාතිය ලේ සාම්පලයකින් හොයන්න පුලුවන්ද? බැහැ නේද? (නි)
මේක බෞද්ධ රටක්. දැන් මුස්ලිම් අය වැඩිවීමත්, සිංහල අය අය අඩුවීමත් නිසා ඇති වී ඇති ගැටලු පේනවා නේද? (නි)