වැටලීමකට ගිය නාරාහේන්පිට පොලිසියේ දූෂණ මර්දන අංශයේ තිදෙනකු පහරකෑමකට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැටලීමට ගිය පොලිසියට ගහයි
ගයාන් Wednesday, 25 March 2015 07:49 AM
පොලිසියටත් ගහනවද? (නි)
ප්‍රියාන් Wednesday, 25 March 2015 09:13 AM
රටකට ඕනෑ අපමණ අගයක්..දින සීයෙන් අලුත් රටක්.. (ත)
කුරුවිට Wednesday, 25 March 2015 09:48 AM
පොලිසියට? (නදී)
අැල්බට් Wednesday, 25 March 2015 09:56 AM
අහු උන එකාට තාම නෙලලා නැතෙයි ! (නදී)
වසන්ත Wednesday, 25 March 2015 10:11 AM
සැක කරුවන්ට වැඩිපුර පොලියකුත් ලැබිල ඇති (නදී)
වැකෝ Wednesday, 25 March 2015 11:29 AM
ජේස්ට පොලිස් අධිකාරී උපාලි සහබන්දු ගෙන් පසු පොලිසියට ආත්මාරක්ෂක සටන් ක්‍රම පුහුණු කර නැද්ද? (ර)