විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය දක්වමින් පූජාපිටිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙක් අද (20) පැවැති මාසික රැස්වීමේදී මේසය මත නැග සිය විරෝධය දැක්වූහ. පූජාපිටිය ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එස්. එම්. කලීල්, හිටපු සභාපති සුරංජිත් කුමාර වික‍්‍රමසූරිය යන මහත්වරු ඔවුහුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් එපා ඒ වැඩිකරපු විදුලි බිල නම් (නි)
අපි ගරු කරනවා ඔබතුමන්ලාට දුප්පත් අපි වෙනුවෙන් විදුලි බිලට විරුද්ධ වීම ගැන. හැබැයි මේසෙ උඩ නගින්නේ බලාගෙන. ඒ මොකද ඔය පින්තුරේ අපට පේනවා ලොකු විදුලි පංකාවක් ඔබතුමන්ලාගේ ඔලුවලට එහා පැත්තෙන් කැරකෙන බව. (නි)
මේ මෝඩ වැඩ දැකලා දැකලා අපිට දැන් එපාවෙලා (නි)
ඔය බොරුවට කෑ ගහන්නේ.(නදී)
කට්ටියට පෙර පාසැල් අවදිය මතක් වෙලාද කොහෙද?. අනේ මෙහෙමත් පක්ෂයක්. අනේ මෙහෙමත් මන්ත්‍රීලා.(නදී)
සාමාන්‍ය මනුස්සයට තේරෙන දේ මේ පිස්සන්ට තේරෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. යු.න් .පි එකේ අයට ඡන්දෙ නොදෙන එක අහන්න දෙයක්ද?(නදී)
අපිට මොකද ඔයාල ඔය මෝඩයෝ කිව්වට 2002 - 2004 පාලන කාලය තුල යු.එන්.පී මන්ත්‍රීවරු ගත්තේ මන්ත්‍රී පඩිය විතරයි. ඇමති කෙනක් උනා කියල ඇමති පඩියක් ගත්තේ නෑ. ඒක තේරුම් ගන්න පණක් නෑ. ඒ වගේද දැන් ඉන්න අය පොඩ්ඩක් ලොකුවට කතා කලහම මිනිස්සු හිතන්නේ මහින්ද තරම් කෙනෙක් නෑ කියලා.(නදී)