හලාවත පැවැති ධීවර උද්ඝෝෂණයකදී මියගිය ඇන්ටනී ප්‍රනාන්දු, ජේසුමරියා කිංස්ලි, නොරොච්චෝල් දී වෙඩි ප්‍රහාරයකින් මියගිය සෝමසිරි ප්‍රනාන්දු සහ ඉරණවිලදී වෙඩි ප්‍රහාරයකින් මියගිය බෙනට් ප්‍රනාන්දු සිහිකරමින් ඔවුන්ගේ ඥාතීහූ අද (15) හලාවත සුදසුන ශාලාවේදී පහන් දැල්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියලු දෙනා ටම නිවන් සැප ලැබේවා. පොල්තෙල් පහන් දැල්වීම තුලින් ම එය සනාථ වෙනවා.(නදී)
''පද්මපානි'' ඔයාගේ කතාව හරි. (දී)
දේශපාලන හෝ ද්වේෂ පාලන අරමුණක් නොමැතිව සැමරුවා නම් අරමුණ ඉෂ්ට වේවි. නැත්නම් ජන්දය හෝ ජිනීවා අරමුණූ කරගෙන සැමරුවා නම් පලදේවී.(නදී)
වෙඩි තිබ්බේ රජයේ හමුදාද නැත්නම් ත්‍රස්ත වාදින්ද?විදේශයක සිට අසමි.(නදී)
සියලු දෙනාගේම ජිවත් වීම වෙනුවෙන් ජිවිත කැප කල මේ සියලු දෙනාටම නිවන්සුව ලැබේවා
එහෙම දෙයක් ගැන අපිට මතක නැහැනේ. (නි)
මිය ගිය සැමටම නිවන් සුව (දී)