වඩිනාගල අදත් දෙවරක් පොළව හෙල්ලී ගිය බව භූ විද්‍යඥයෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
වඩිනාගල අදත් දෙවරක් පොළව හෙල්ලී ගිය බව භූ විද්‍යඥයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ප්‍රදේශයේ පොලව යට මොකක් නමුත් විශාල දෙයක් සිදුවෙනවා , මෙය මිනිස් ක්‍රියාකාරකමක් නෙමෙයි නම් , තත්ත්වය ඉතා භයානකයි අයි මෙගැන ආණ්ඩුවේ විශේෂ අවධානයක් තවමත් යෝමු වෙලා නැත්තේ?(නු)
ලෝකෙ විනාශ වෙයිද?(නු)
21න් පස්සේ හෙල්ලෙන්නේ නැහැ (දී)
ඕකට හේතුව තමයි පොලව යට තියෙන විශාල පිටසක්වල යානයක් වරින් වර එන්ජිම පනගන්වා ගුවන් ගතවීමට සුදානම් වීම.ලගදීම ඕක ඉහලට පැමිණේවි (දී)
21 ලගයි නේ (දී)
ආණ්ඩුවත් හෙල්ලෙයිද? පෙට්‍රල් වැඩි කරලා...!(නු)
පොලොව යට හාරලා ගල්බෝර දානවාද දන්නෙ නැහැ.. නිධන් හොරු..!(නු)
මේක බලන් ඉන්න හොද දෙයක් නොවෙයි (අ)
දිමුත් හරි.. මම නම් හිතන්නේ පිටසක්වල අය පොලොව යට ගෙවල් හදනවාද දන්නෙ නැහැ..!(නු)
21 ලගයි .......... (දී)
ඔය වඩිනාගල සැරින් සැරේ හොල්ලන එකා මොකා වුණත් පොඩි එකෙක් නම වෙන්න බැහැ. (නි)
පෙට්‍රල් මිල නැග්ගීමයි දෝෂාභියෝගය අතේ පත්තුවීමයි අමතක කරවන්න භූමි කම්පාවක් වත් ටිකක් ලොකු කරලා මාධ්‍ය නඩයකුත් එක්ක ගිහින් පෙන්වලා පැයෙන් පැය එකේ විස්තර බ්‍රේකින් නිව්ස් හැටියට පෙන්වන්න හැකි නම් සතුටු වෙන අයත් ඇති.... (දී)
වඩිනාගල ගලේ නිධන් තියෙන බව කාටවත් අරුමයක් නෙමෙයි. අම්පාරටත් දැයට කිරුළ ඇවිත් පාටයි. (නි)
ඉන්ද්‍රජිත් ගළපන්න හදන ක්‍රමවේදය හරිම අපූරුයි. (නි)