(රංජන් කස්තුරි)
ඡන්ද අල්ලසක් ලෙස වතුකරයේ ජනතාවට බෙදා හරින බව කියන කෘත්‍රීම රා පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍යට අහිතකර ඒවා බව සිදුකළ මූලික වි ම ර් ශනවලදී අනාවරණය වූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
ඡන්ද අල්ලසක් ලෙස රා බෙදා හරින බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් විසින් තම සංගමයට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ මූලික විමර්ශනයකදී මේ බව අනාවරණය වූ බවද උපුල් රෝහණ මහතා සඳහන් කළේය .
එම පැමිණිල්ලට අනුව තම සංගමයට සිදුකළ හැක්කේ සෞඛ්‍යමය පරිහානිය ගැන සොයා බැලීම වන අතර ඒ පිළිබඳව ඉතා විධිමත් පරීක්‍ෂණයක් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කරගෙන තිබෙන බවද වතුකරයේ ජනතාව වෙත ගොස් එම පරීක්ෂණය සිදු කර වා ර් තා වක් ඉදිරිපත් කරන බවද උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
මෙලෙස කෘත්‍රීම රා බෝ තල් පරිභෝජනය නිසා ඇතැම් කම්කරුවන් දින ගණනාවක් රැකියාවලට නොපැමිණෙන බවට වතු පරිපාලන අධිකාරිය විසින්කරන ලදැයි කියන පැමිණිල්ල පිළිබඳව තම සංගමයේ විශේෂ අවධානයක් යොමු වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘‘වතුකරයට බෙදන රා බොන්න හොඳ නෑ‘‘
සෙනෙවිරත්න Tuesday, 27 August 2024 06:27 AM
ඔහොම චන්ද දිනවල රටම වලපල්ලට යනව, දැන් වත් තේරුම් ගනිල්ල
Nimal Tuesday, 27 August 2024 11:37 AM
මෝඩ මිනිහා මොනවා වුණත් රැවටිලා ඡන්දය දෙනවා...ඔවුන්ගේ මෝඩකම් හදන්න බෑ කොහොමටවත්....බුද්ධීමත් අයවත් හිතලා බලලා ඡන්දේ ප්‍රකාශ කරන්න. නැත්නම් තව අවුරුදු 100 ක් ගියත් මේ රට මෙතැන තමයි
pakeer Tuesday, 27 August 2024 03:11 PM
හොඳ වැඩේ ඔය කට්ටිය පස්සේ යනවාට...!